හිටපු පොල් ඇමති බිරිඳට ඉඩම් අක්කර 45ක් දීලා!

මහින්ද රාජපක්ෂ රජයේ පොල් ඇමතිවරයා වූ හිටපු මන්ත්‍රී ජගත් පුෂ්පකුමාරට දූෂණ චෝදනා යටතේ නුදුරේ දී ම නඩු පැවරෙන බව බරපතළ දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසමේ ආරංචිමාර්ග සනාථ කරයි. පොල් සංවර්ධන ආයතනය යටතේ මහවැලි බී කලාපයේ වැලිකන්ද සේනපුර කොට්ඨාසයේ ඇති අක්කර 45ක ඉඩමක් වංචනිකව තම බිරිඳගේ නමට ලබා දීම සහ එහි පොල් වගා කර දීම ඔහුට විරුද්ධව ඇති ප්‍රධාන චෝදනාව බව පැවසෙයි. විමර්ශන …

Continue Reading

ගම්මන්පිළලාගේ රණවිරුවන් අතර එන්ජින් හොරෙකුත්!

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් පරම රණවිරුවන් ලෙස සලකා මහින්ද රාජපක්ෂ, විමල් වීරවංශ සහ ගම්මන්පිල වැනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ප්‍රකාශ නිකුත් කරන අතර ම නීතිය ද අභියෝගයට ලක් කරති. කෙසේ වෙතත් සොරකම් චෝදනාවක් ඔප්පුවීමෙන් යුද හමුදාවෙන් නෙරපා හරින ලද පුද්ගලයෙකු ද ඒ අතර වන දැනගන්නට ඇත. සෙනවිරත්න මුදියන්සේලාගේ රවීන්ද්‍ර රූපසේන හෙවත් …

Continue Reading