උතුරෙන් රෙජිනෝල්ඞ්ව ඉල්ලයි

සිංහල ද්‍රවිඩ ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීමට නායකත්වය ලබා දෙමින් දකුණේ ජනතාව උතුරට ගෙන යමින් උතුරේ ජනතාව දකුණට රැගෙන යමින් ජාතීන් අතර සමගිය ඇති කිරීමට ඉමහත් නායකත්වයක් ලබාදුන් රෙජිනෝල්ඞ් කුරේ උතුරු පළාතේ ආණ්ඩුකාරවරයා වශයෙන් නැවතත් පත් කරන ලෙස යාපනය සිංහ සමාජයේ සභාපති කිරුබාකරන් කිළිනොච්චියේ පැවති උද්ඝෝෂණයකදී පැවසීය. එම උද්ඝෝෂණකරුවන් රෙජිනෝල්ඞ් කුරේ නැවත පත් කරන ලෙස ද්‍රවිඩ ජනතාවගේ අත්සන් සහිත පෙත්සමක් …

Continue Reading