යුක්තිය රෙද්ද පල්ලෙන් බේරේ..! දොරවල් වසා නඩු අසයි..! මහින්දානන්දගේ පුතා එළියේ..! OIC ජීවිතයත්, මරණයත් අතර..

බම්බලපිටියේදී කුරිරු ලෙස රිය අනතුරකට භාජනය කළ බොරැල්ල රථවාහන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද සාගර මහතාට අයුක්තිය සිදුකරමින් බීමත්ව අනතුර සිදුකර ම්ලේච්ඡ ලෙස පළා ගිය මහින්දානන්දගේ මාර පුත් රවිශ්ක බණ්ඩාර අලුත්ගමගේ නැමැත්තා බේරා ගැනීම සඳහා පොලිසියත් මහේස්ත්‍රාත්වරයාත් කටයුතු කළ බවට හැඟවෙන තුච්ඡ පුවතක් වාර්තාවේ. මේ රටේ ජනතාව අධිකරණය ඉදිරියේ තබා ඇති විශ්වාසය සහ ගෞරවරය පළුදු කරමින්, මහේස්ත්‍රාත්වරයා සිය අපක්ෂපාතී ගරුත්වයට හානි …

Continue Reading