රවිරාජ් නඩුවෙන් නිදහස් වූ ඝාතකයින් යළි සොයයි
යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතා ඝාතන නඩු තීන්දුව මගින් නිදොස් කොට නිදහස් කර සිටින විත්තිකාර නාවික හමුදා නිලධාරීන් තිදෙනා සිටින ස්ථානයක් පිළිබඳව විමර්ශනය කර අධිකරණයට දැනුම් දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙහි අධ්‍යක්ෂවරයාට අභියාචනාධිකරණය ඊයේ (28) නියෝග කෙළේය. ඒ පිළිබඳව කරුණු දැක්වීම සඳහා ලබන ජූනි මස 19 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂවරයාට නියම කරමින් නොතීසි …
Continue Reading