
තවත් විදේශීය තරුණියක් හික්කඩුවේදි පැහැරගෙන ගොස් දූෂණය කරයි
- RSL
- March 4, 2019
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Foreign Women, Rape
- 0 Comments
සිය පෙම්වතා රැගෙන ඒම සඳහා හික්කඩුව නගරයේ වෑන් රථයක් බලාපොරොත්තුවෙන් සිටි හංගේරියානු ජාතික තරුණියක වෑන් රථයේ දමාගෙන ගොස් දූෂණය කළ බව කියන තරුණයෙකු අද (04) අළුයම හික්කඩුව පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ. විදේශීය ජාතික තරුණිය රැගෙන බව කියන වෑන් රථයද හික්කඩුව පොලීසියේ බාරයට ගෙන තිබේ. සැකකරු සහ වෑන් රථය හෙට (05) ගාල්ල අතිරේක මහේස්ත්රාත් පවිත්රා සංජීවනී පතිරණ මහත්මිය වෙත …
Continue Reading