මං දන්නේ නෑ; මට තේරෙන්නේ නෑ..

“පක්ෂය විනාශ කරන, ආණ්ඩුව විනාශ කරන, මේ මුළු මතවාදයම විනාශ කරන දෙතුන් දෙනෙක් ආණ්ඩුව තුළ ඉන්නවා. මොවුන් එළියට දැමීම අගමැතිවරයාගේ වගකීමක්. අගමැතිතුමාගේ අනාගතයත්, රටේ අනාගතයත්, රජයේ අනාගතයත්, පක්ෂයේ අනාගතයත් තීන්දු කෙරෙන්නේ අට පාස් නැති, ඡන්ද 05ක් ගත්තේ නැති මේ ඇමැතිවරුන් ඉවත් කරන දිනය අනුව. අට පාස් නැති ඇමැතිවරුන් ආර්ථිකය බලා ගන්න ඉන්නවා. පිටරට ඉඳලා ආපු ආර්ථික උපදේශකයෝ ඉන්නවා. ජනතාවගේ දහදිය …

Continue Reading

රුපියල ගැන නිසි ඇගයීමක් සිදුකොට ඉදිරියේදී තීරණයක් ගන්නවා

රුපියල අවප්‍රමාණය වීම සම්බන්ධයෙන් නිසි ඇගයීමක් සිදුකර ඉදිරි තීරණ ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා ප්‍රකාශ කළේය. නාත්තන්ඩිය, ලූර්දු මහා විද්‍යාලයේ ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවයට පෙරේදා (22) එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේය. එහිදී ඔහු මෙසේද ප්‍රකාශ කළේය. “ගෝලීය ආර්ථික අර්බුදය ඇති වූයේ කෙසේද කියා අප බැලිය යුතුයි. 2008 දී ඇමරිකානු ඩොලරය සම්පූර්ණයෙන්ම කඩා වැටුණා. ඩොලරයේ …

Continue Reading

මේ කුඩු ජාවාරම පිටුපස ඉන්නේ ආණ්ඩුවේ ඇමැතිවරුයි

“මරණ දඬුවම” ක්‍රියාත්මක කරන බවට ප්‍රකාශ සිදු කිරීම මහ බැංකු බැඳුම්කර හොරකම ක්‍රමානුකූලව ජනතා හදවත්වලින් ඉවත් කරගෙන යෑමේ වැඩපිළිවෙළේ තවත් එක් අදියරක් බව පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද යාපා අබේවර්ධන පැවැසීය. ආණ්ඩුවට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ශක්තියක් නැති බවද මන්ත්‍රිවරයා සඳහන් කළේය. ඊයේ (18දා) බොරැල්ල එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේදී පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු වැඩිදුරටත් මෙසේද කීය. ඊයේ මේ ආණ්ඩුවේම ඇමැතිවරයෙක් …

Continue Reading

පාතාලයන් 5ක් රැකවලුන් ලෙස සිටින කැබිනට් ඇමැති ගැන පරීක්ෂණයක් කරන්න අගමැතිගෙන් නියෝගයක්

කැබිනට් ඇමැතිවරයකු විසින් පාතාලයේ සාමාජිකයන් පස් දෙනකු සිය රැකවලුන් ලෙස තබාගෙන සිටින්නේ දැයි සෙවීමට පරීක්ෂණයක් පවත්වන ලෙස තමා පොලිසියට දැනුම් දුන් බව අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී ඊයේ (17දා) ප්‍රකාශ කළේය. එවැන්නක් පළ වූ පුවත්පත් වාර්තාවට අදාළ තොරතුරු සොයා බලා ඒ සම්බන්ධයෙන් තමා දැනුවත් කරන ලෙස අදාළ අංශවලට දැනුම් දුන් බවද අගමැතිවරයා කීවේය. අගමැතිවරයා එසේ පැවැසුවේ මොනරාගල දිස්ත්‍රික් මන්ත්‍රි පද්ම උදයශාන්ත …

Continue Reading

කවුරු කොහොම දැගලුවත් ජාතික ආණ්ඩුව ඉදිරියට ගෙනියන්න අලුත් ගිවිසුමක්

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විදේශ ගතවීමට පෙර සරත් අමුණුගම මහතා ඇතුළු අපි පස් දෙනෙකුට දැනුම් දුන්නා ඉදිරි කාල පරිච්ඡේය තුළ මේ ජාතික ආණ්ඩුව ක්‍රියාත්මක කිරීම පිළිබඳව අවශ්‍ය යෝජනාවලියක් සකස් කරන්න කියලා. ඒ සකස් කරන යෝජනාවලිය අනුව අලුත් ගිවිසුමක් සකස් කිරීමටත් එතුමා බලාපොරොත්තු වෙන බවයි අපිට දැනුම් දුන්නේයැ’යි සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතා පැවසිය. අමාත්‍ය වරයා මේ බව පැවසුවේ ඊයේ (22) …

Continue Reading

රනිල් ඉවත් කිරීම හැර වෙන වෙනත් කිසිඳුම විකල්පයකට එකඟ නොවන බව ජනපති දන්වයි (Exclusive)

මේ වන විට අගමැතිධුරය බලෙන් අල්ලාගෙන සිටින රනිල් වික්‍රමසිංහ ඉන් ගෞරවාන්විතව ඉවත් නොවුන හොත් ඔහු ඉවත් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග සැකසෙමින් පවතින බවට අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි. අද (18) උදෑසන එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යේෂ්ඨයෙකු මෙන්ම පාර්ලිමේන්තුවේ කථානායකතුමා වන කරු ජයසුරිය මහතාට ජනාධිපතිතුමා දුරකථනයෙන් ඔස්සේ පවතින දේශපාලන අර්බුදය නිමාකර ගැනීම අදාළ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කොට ඇති අතර, රනිල් වික්‍රමසිංහ අගමැතිධුරයෙන් …

Continue Reading

රනිල්ගේ සියලු උත්සහයන් අසාර්ථකයි! රනිල් පස්ස දොරෙන් බැස යයි (Exclusive)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ වත්මන් අගමැති මෙන්ම වත්මන් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර අද(13) රාත්‍රීයේ පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාවට තනිව මුහුණ දීමට නොහැකිව එක්සත් ජාතික පක්ෂයේ රනිල්ගේ මන්ත්‍රී හෙන්චයියන් රාශියක් ජනාධිපතිවරයාගේ සාකච්ඡාවට රිංගවීමට උත්සහ ගෙන ඇති අතර ඔවුන් ජනාධිපතිවරයා විසින් දොට්ට දමා ඇත. ඒ අනුව අවසානයේ රනිල් සමඟ එජාපයේ කැබිනට් අමාත්‍යවරුන්ට පමණක් සාකච්ඡාවට එක්වීමට ඉඩ ලබාදී …

Continue Reading

රනිල්ට අගමැතිකමින් ඉල්ලා අස්වන ලෙසට ජනපති දැනුම් දෙයි! (EXCLUSIVE)

ඊයේ(12) රාත්‍රීයේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර පැවති සාකච්ඡාවේදී වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සිය අගමැති ධුරයෙන් ඉල්ලා අස් වන ලෙසට සෘජුව එතුමාට දැනුම් දී ඇතැයි ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. මෙම මැතිවරණ ප්‍රතිඵලයත් සමඟ උද්ගත ව ඇති දේශපාලන තත්වයත්, ආණ්ඩුවේ ඉදිරි පැවැත්මත් වෙනුවෙන් මෙම තීරණය තමා ගත් බව පවසා ඇති ජනාධිපතිවරයා, “ඔබතුමා මේ මොහොතේ step …

Continue Reading

රාජපක්ෂවරු සමඟ ඩීල් දැමූ සාගල සහ රනිල් මෙම පරාජයට වගකිව යුතුයි – මහාචාර්ය සරත් විජේසූරිය

ජනවාරි අට ජනවරමට පිටු පෑමේ ප්‍රතිඵල අගමැති සහ ජනපති දෙපළට අත්විඳීමට සිදුව ඇති බවත් ඔවුන්ට ජනතාව හොඳ පාඩමක්‌ උගන්වා ඇති බවත් සාධාරණ සාමාජයක්‌ සඳහා ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විඡේසූරිය මහතා පවසනවා. තමන්ට දුන් ප්‍රතිඥ ඉටු කරනු ඇතැයි වසර තුනක්‌ තිස්‌සේ ජනතාව බලා සිට අවසානයේ ආණ්‌ඩුවට පාඩමක්‌ උගන්වා ඇති බවයි මහාචාර්ය සරත් විඡේසූරිය පෙන්වා දෙන්නේ. “මේ අය කිසි දෙයක්‌ ඇහුවේ …

Continue Reading

අපිට කොච්චර බැන්නත් අපි මාධ්‍ය ආයතනවලට අත තියන්නේ නෑ – අගමැති රනිල්

අද මධ්‍යයට නිදහස ලබාදී තියෙනවා, මගේ ඉදිරියෙන් ඉන්න මාධ්‍යකරුවන්ට ඔවුන්ගේ පෑන, කටහඬ හසුරුවන්න, බයක්‌ සැකක්‌ නැතිව ලියන්න. අපිට බණින්න නිදහස අද තියෙනවා. මාධ්‍ය කරන්නේ මොකක්‌ද? අපි ලබා දුන්නු නිදහසින් කිසිදු බයක්‌ නැතිව පත්තරවලින් අපිට බණිනවා. රූපවාහිනි මාධ්‍යවලින් අපිට බණිනවා. හිරු, දෙරණ, සිරස නාළිකා අපිට බණිනවා. අපිට බණිනවා කියා ඒ අයට අපි ගැහැව්වද?. අපි ඒ අයව මැරුවද? ඒ අය ඔහේ බැණපු …

Continue Reading