- Monday
- December 23rd, 2024
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ප්‍රධාන අනුර කුමාර දිසානායක, ආර් සම්බන්ධන් ඇතුළු එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් 49 දෙනෙකුට එම තනතුරු දැරීම වළක්වාලමින් අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගයට තමා එකඟ...
අගහරුවාදා(04) වන විට එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩු බලය ලබාදෙන විසදුමක් නොදුනහොත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනව ජනාධිපති මන්දිරයෙන් එලියට ඇද දමන බව එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු පවසයි. එක්සත් ජාතික පක්ෂය විසින් ආරම්භ කර ඇති විරෝධතා රථ පෙලපාලිය අමතමින් ඔහු මේ...
එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ ආණ්ඩුවක් බිහිවන්නේ නම් එය රනිල් වික්‍රමසිංහගේ අග්‍රාමාත්‍යධුරයෙන් සහ නායකත්වයෙන් යුත් ආණ්ඩුවක් විය යුතුම බව එක්සත් ජාතික පක්ෂය ඒකමතිකව තීරණය කොට ඇත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ අද(02) පැවත්වීමට නියමිතව තිබූ හමුවට පූර්ව සාකච්ඡාවක් ලෙස පැවති මෙම තීරණාත්මක...
එක්සත් ජාතික පක්ෂ නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහට අගමැතිකම ජයගන්නට නව ජවයක් වන්නට සංවිධාන කරන "යුක්තියේ යාත්‍රාව" රථ පෙලපාලිය අද (01) කොළඹින් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. එක්සත් ජාතික පක්ෂය සංවිධාන කරන "යුක්තියේ යාත්‍රාව" රථ පෙලපාලියේ...
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහට අග්‍රාමාත්‍ය ධුරය ලබාදිය නොහැකි නම් රනිල්ගේම ගෝලබාලයෙකු වන ඇවන්ගාඩ් ඇතුළු දූෂණ වංචා රාශියකට සම්බන්ධ එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී කුප්‍රකට තිලක් මාරපන අගමැතිධුරයට පත්කරන ලෙස රනිල් පිලේ කණ්ඩායමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් ඉල්ලා ඇත. ඊයේ(30) රාත්‍රියේ...
එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් ප්රමුඛ එජාපයේ රනිල්වාදීන් ඊයේ (30) බලාපොරොත්තු වූ "සිකුරාදා ප්‍රීතිප්‍රමෝදය" මාධ්‍යම උදාවෙත්ම ශෝකාන්තයකින් අවසන්ව ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ගවලින් වාර්තා විය. ජනාධිපතිවරයා හමුවී එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ එක්සත් ජාතික පෙරමුණේ නායකයින් තමන්ට බහුතරය ඇති බවත්, එම නිසා...
දෙමළ ජාතික සන්ධානය විසින් එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය සහය ලබාදෙන බවට ඊයේ(29) ජනාධිපතිවරයා වෙත ලිඛිතවම දන්වා තිබූ අතර ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අද(30) දෙපාර්ශවයම කැඳවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තීරණය කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග වාර්තා කරයි. ඒ...
එක්සත් ජාතික පෙරමුණ නායකත්වය දක්වන ආණ්ඩුවකට සහය දක්වන බව දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කර තිබේ. ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් එම සන්ධානය මේ බව දැනුම්දී ඇති බව සඳහන්ය. එම ලිපිය මඟින් දෙමළ ජාතික සන්ධානය දැනුම්දී ඇත්තේ වත්මන් අග්‍රාමාත්‍යවරයාට එරෙහි ඉදිරිපත්...
Loading posts...
All posts loaded
No more posts