ඔබේ ආදරණීය සිහිනයක් සැබෑ කරගන්න සදාදරණීය පරිසරයක්..
අපි කවුරුත් ස්වභාවධර්මයේ නිසංසල පරිසරයක ජීවත්වෙන්න කැමැත්තෙමු. ඒත් සමහර විටෙක පරිසරය සුන්දරවත්ම එය දුෂ්කර වෙන අවස්ථාවන් තිබෙනවා. අපි විතරක් නොවෙයි, විදේශිකයින් පවා ආදරය කරන පරිසරයක් තමයි, කන්ද උඩරට රාජධානියට අයත් පේරාදෙණිය කියන සුන්දර ආදරණීය ප්‍රදේශය. ඔබට එහෙම හීනයක් තිබුණත් ඒත් ඒ වගේ සුන්දර, සෞම්‍ය ප්‍රදේශයක ජීවත්වෙන්න තවදුරටත් ඉඩකඩ තිබෙනවාද කියන එක ප්‍රශ්නයක් වෙන්න ඇති නේද..? නැහැ. ඔබ ඇත්තටම වාසනාවන්තයි. ඔබත් …
Continue Reading