ඇමති රාජිත ලේලිය වෙනුවෙන් දිගටම සටනේ..

ඇතැම් රජයේ වෛද්‍ය පීඨවල සයිටම් ආයතයේ සිටින සිසුන් තරම්වත් සුදුසුකම් නැති අය සිටින බව සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පවසයි. සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය නීත්‍යනුකූල කිරීමෙන් පසු මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය ඇමැතිවරයා මෙම ප්‍රකාශය සිදු කර ඇති අතර සයිටම් ආයතනය පළමු වෛද්‍ය විද්‍යාලය නොවන බවද ප්‍රකාශ කරයි. සේනාරත්න මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස අද මෙසේ පවසන නමුත් උතුරු කොළඹ පෞද්ගලික …

Continue Reading