ශ්‍රී ලංකාවේ විශාලතම ගුවන් පාලම ජනපති සුරතින් ජනතා අයිතියට (Video)

රාජගිරිය මංසන්ධියේ ඉදි කළ ගුවන් පාලම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) විවෘත කෙරිණි. මෙම අවස්ථාව සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද එක් වී සිටියේය. මේ අතර මෙම අවස්ථාවට සහභාගී වෙමින් ජනතාව අමතා ජනාධිපතිවරයා කියා සිටියේ, අවපත් වී වළාඳ...