ශ්‍රී ලංකාවේ විශාලතම ගුවන් පාලම ජනපති සුරතින් ජනතා අයිතියට (Video)

රාජගිරිය මංසන්ධියේ ඉදි කළ ගුවන් පාලම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) විවෘත කෙරිණි. මෙම අවස්ථාව සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද එක් වී සිටියේය. මේ අතර මෙම අවස්ථාවට සහභාගී වෙමින් ජනතාව අමතා ජනාධිපතිවරයා කියා සිටියේ, අවපත් වී වළාඳ පූජ්‍ය මාඳුළුවාවේ සෝභිත නාහිමියන්ගේ නාමයෙන් මෙම ගුවන් පාලම නම් කරන ලෙස බොහෝ දෙනා තමා ගෙන ඉල්ලා සිටි බවයි. මෙහි ඉදිකිරීම් …

Continue Reading

ජනපති නියමයෙන් වසරකින් සාදා නිම කළ ශ්‍රී ලංකාවේ විශාලතම ගුවන් පාලම ජනතා අයිතියට

දීර්ඝ කාලයක් පුරා ම ගී ජනතාව අපහසුතාවයට පත් කරමින් රාජගිරියේ පැවති දැඩි වාහන තදබදයට විසඳුම් ලබාදෙමින්, රාජගිරිය මංසන්ධියේ ඉදිකෙරුණු ගුවන් පාලම මෙම 08 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ජනතා අයිතියට පැවරේ. මෙහි ඉදිකිරීම් අවසන් කිරීමට නියමිතව තිබුණේ මෙම වසර අවසානයේ වුවද මගී ජනතාවගේ පහසුව සඳහා එහි කටයුතු මාස 11කට පෙර නිම කිරීමට ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි පියවර ගැනිණ. ස්පාඤ්ඤ සමාගමක් …

Continue Reading