රනිල් නිසා ආර්. සම්බන්ධන් අනතුරක!

අගමැතිවරයා විශ්වාසභංග යෝජනාවෙන් ජයග්‍රහණය කළත් නැතත්, ඉන්පසුව ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතාට විපක්‍ෂ නායක ධුරය අහිමිවීමේ අවදානමක්‌ මතුව තිබේ. ඒ අනුව අනිද්දා (4) රාත්‍රි 9.30 ට පාර්ලිමේන්තුවේදී විශ්වාසභංග යෝජනාවට අදාළ ඡන්ද විමසීමෙන් අනතුරුව පසුදා ආර්.සම්බන්ධන් මහතා විපක්‍ෂ නායක...