
රනිල් නිසා ආර්. සම්බන්ධන් අනතුරක!
- RSL
- April 2, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- r sampanthan
- 0 Comments
අගමැතිවරයා විශ්වාසභංග යෝජනාවෙන් ජයග්‍රහණය කළත් නැතත්, ඉන්පසුව ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතාට විපක්‍ෂ නායක ධුරය අහිමිවීමේ අවදානමක් මතුව තිබේ. ඒ අනුව අනිද්දා (4) රාත්‍රි 9.30 ට පාර්ලිමේන්තුවේදී විශ්වාසභංග යෝජනාවට අදාළ ඡන්ද විමසීමෙන් අනතුරුව පසුදා ආර්.සම්බන්ධන් මහතා විපක්‍ෂ නායක ධුරයේ කටයුතු කිරීම අභියෝගයට ලක් කරන බව ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරයෙක් ප්‍රකාශ කළේය. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙම විශ්වාසභංග යෝජනාවෙන් ජයග්‍රහණය …
Continue Reading