අලූත් ව්‍යවස්ථාව අනිවාර්යෙන්ම ෆෙඩරල් බවට සම්බන්ධන්ගෙන් සහතිකයක්
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනිවාර්යයෙන්ම ෆෙඩරල් ලක්ෂණවලින් සමන්විත වන බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන් අවධාරණය කර ඇත. තමිල් අරසුකච්චි පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් කොළඹදී පැවැති අතර එහිදී එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් හමුවේ ඔහු මේ බව කියා තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව මඟින් හා විශේෂඥ කණ්ඩායම් මඟින් සකස් කරන ලද වාර්තාවල ෆෙඩරල් ලක්ෂණ දක්නට ලැබෙන බවද මෙහිදී සම්පන්දන් පෙන්වා …
Continue Reading
ආර්.සම්බන්දන්ට විපක්ෂනායක ධුරය අහිමිවෙයි!
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට අග්‍රාමාත්‍ය ධුරය ලබාදීමට දෙමළ ජාතික සන්ධානය සහාය පළ කිරීමත් සමඟ එම සන්ධානයේ නායක ආර් සම්බන්දන්ට තව දුරටත් විපක්ෂ නායක ධුරය දැරිය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසයි. කොළඹ අද(12) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධූරය සඳහා පාර්ලිමේන්තුව තුළ විශ්වාසය පළ කරන මොහොතේදී එක් පසකින් ඔහු …
Continue Reading
ජනපති, අගමැති, විපක්ෂ නායක එක්ව දීපාවලී සමරති
ලොව පුරා හින්දු බැතිමතුන් උත්සවශී‍්‍රයෙන් සමරන දීපාවලී උත්සවය නිමිත්තෙන් ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ජනාධිපති මන්දිරයේදී ඊයේ(05) රාජ්‍ය උත්සවය සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සමඟින් විපක්ෂ නායක ආර්.සම්බන්ධන් යන මහත්වරුන් එක්ව සිටියහ. රට තුළ ස්ථීර සාමය සහ සංහිඳියාව ගොඩනැගීම වෙනුවෙන් ගතයුතු සෑම පියවරක්ම ගන්නා බවත්, රටේ ජීවත්වන සෑම කෙනෙකුටම යුක්තිය සහ සාධාරණත්වය ඉටුවිය යුතු බව සඳහන් කළ ජනාධිපතිතුමා සියලු ජාතින් …
Continue Reading
මහින්දගේ ආණ්ඩුවට සහය දෙන්න අපි සුදානම් නැහැ
පසුගිය ඔක්තෝබර් මස 26 වන සිකුරාදා දින, පාර්ලිමේන්තු රැස්වීම් අවසන් වීමෙන් පසු, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගත් ක්‍රීයාමාර්ග සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයට අයත් පක්ෂවල නායකයින් සමඟ පැවති සම්බන්ධීකරණ කමිටුව ඊයේ (02) පස්වරුවේ රැස්වීමෙන් අනතුරුව පහත සඳහන් තීරණවලට එළඹී ඇත. 1. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව තනතුර දරමින් සිටින අග්‍රාමාත්‍යවරයා සිය තනතුරෙන් පහකිරීමේ බලය ජනාධිපතිවරයාට නොමැත. 19 වන ආණුඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පෙර …
Continue Reading