පොලිස්‌පති රට වටේ යයි

පළාත් පාලන මැතිවරණයේදී අපක්‌ෂපාතීව රාජකාරි කිරීම සහ මැතිවරණ නීති ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳව පොලිස්‌ නිලධාරීන් දැනුවත් කිරීමේ රැස්‌වීම් මාලාවක්‌ පළාත් මට්‌ටමින් පැවැත්වීමට පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතා විසින් ආරම්භ කර ඇත. බස්‌නාහිර සහ උතුරු මැද පළාත්වල රැස්‌වීම් මේ වන විට අවසන් කර ඇති අතර ඉදිරි දින කිහිපයේදී සියලුම පළාත්වල ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරීන් සහ මැතිවරණ රාජකාරි මෙහෙයවන නිලධාරීන් වෙනුවෙන් මෙම රැස්‌වීම් …

Continue Reading