ඥාති පත්වීම් අවලංගු නොකරන ඇමැතිවරුන්ට ජනපතිගෙන් රතු එළියක්

අමාත්‍යාංශ යටතේ පවතින ආයතනවල ප්‍රධානීන් ලෙස කිසිදු පදනමක් නොමැතිව ඇමැති ඥාතීන්ට ලබා දී ඇති පත්වීම් වහාම අවලංගු කරන ලෙස තමා කළ නියෝගය කඩකර ඇති අමාත්‍යවරුන් පිළිබඳව කඩිනමින් වාර්තාවක් කැඳවන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන දැනුම් දී තිබේ. අමාත්‍යාංශ බොහොමයක ඇති ආයතන සඳහා ඇමැතිවරුන් සිය පුත්‍රයන්, ඥාති පුත්‍රයන්, මස්සිනාවරුන්, සොහොයුරන් සහ බිරින්දෑවරුන්ද පත්කර ඇති බවට ජනාධිපතිවරයාට දිගින් දිගටම පැමිණිලි ලැබී තිබේ. මෙම …

Continue Reading

ජනපති දරුවන්ගේ පැත්ත ගනී (Video)

ජනාධිපතිවරයා ලෙස තමා වෙත ලැබෙන ලිපි, දුරකථන ඇමතුම් සහ ඇතැම් සාකච්ඡාවලදී අනාවරණය කෙරෙන කරුණු අනුව, ගුරු සිසු සබඳතාවයේ ගුණාත්මකභාවය සහ විශිෂ්ටත්වය පිළිබඳව මෙන්ම ගුරුවරුන්ගෙන් දරුවන්ට සිදුවන හිරිහැර සහ අසාධාරණකම් පිළිබඳව ද තොරතුරු රැසක් වාර්තා වී තිබෙන බව ජනාධිපතිවරයා පවසයි. මෙම අයහපත් තත්ත්වය පිළිබඳ බලධාරින්ගේ කඩිනම් අවධානය යොමුවිය යුතු බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේ අද (23)බිංගිරිය, වයඹ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ …

Continue Reading

ජනපතිගෙන් දත් දොස්තර රාජිතට කනේ පහරක්! (Video)

ත්‍රස්‌තවාදියා කවුද, රණවිරුවා කවුද පැහැදිලි කර ගැනීමට අද සමහර අයට නොහැකි වීම පිළිබඳව තමා කනගාටු වන බව ජාතික රණවිරු සැමරුම් උත්සවයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය. රණවිරුවා සහ ත්‍රස්‌තවාදියා තේරුම් ගැනීමේ නොහැකියාව ආණ්‌ඩුවේ ඇතැම් දේශපාලනඥයන්ටත් විපක්‍ෂයේ දේශපාලනඥයන්ටත් තිබෙන බව ද ජනාධිපතිවරයා එහිදී පැවැසීය. මුදල් ඉපයීමටත්, රට අවුල් කිරීමටත් සාදාගත් එන්ජීඕ වලටත් එම ප්‍රශ්නය තිබෙන බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා රට …

Continue Reading

දිවි පිඳු රණවිරුවන්ට පිං අනුමෝදන් කරමින් මහා සංඝගත දක්ෂිණාවක් ජනපති සහභාගිත්වයෙන්

රට දැය වෙනුවෙන් දිවි පිඳු රණවිරුවන්ට පිං අනුමෝදන් කරමින් ශ‍්‍රී ලංකා මහවැලි අධිකාරියේ සංවිධානයෙන් පවත්වන ලද මහා සංඝගත දක්ෂිණාව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ සහභාගිත්වයෙන් අද (19) දහවල් කොළඹ මහවැලි කේන්ද්‍රයේදී පැවැත්විණි. සියලු මහවැලි කලාප ආවරණය වන පරිදි සංඝයා වහන්සේ 200 නමක් පමණ මෙම දානමය පුණ්‍ය කර්මයට වැඩම කර සිටියහ. අමරපුර නිකායේ ඌව උඩුකිඳ මහා නායක හා ගලඋඩ ශ‍්‍රී ධර්මනිකේතන පිරිවෙන් …

Continue Reading

මානව හිමිකම් කොමසාරිස්ගේ වාර්තාවේ ශ්‍රී ලංකා හමුදාවට යුද අපරාධ යෝජනා නැති බවට ජනපති සහතික වෙයි

ඇතැම් මාධ්‍ය මඟින් සහ ඇතැම් සංවිධාන පවසන ආකාරයට ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන්ට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා විසින් ඉදිරිපත් කර තිබෙන යෝජනා තුළ යුද අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ලවී නොමැති බවට තමා සහතික වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. අද (19) පැවති ප්‍රධාන රණවිරු සැමරුම් උත්සවයට එක් වෙමින් එතුමන් මේ බව ප්‍රකාශ කළේය. මෙම රණවිරු සමරුව අඛණ්ඩව වසර 9 ක් …

Continue Reading

පරිවර්තනීය යුගයක් සෑම විටම දුෂ්කර හා ජනප්‍රිය නොවන කාලයක් – ජනාධිපති

සමස්ත ශ‍්‍රී ලංකාව අද දිනයේ ඉල්ලා සිටින්නේ සෞභාග්‍යයේ නිදහස අත් පත් කර ගැනීමක් හා අල්ලසට, දුෂණයට, නාස්තියට එරෙහිවීමේ ජාතියක අනාගතය සඳහා වූ ආත්මාරක්‍ෂාව බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. අද(08) පස්වරුවේ පාර්ලිමේන්තුවේ නව සභාවාරයේ සමාරම්භක දේශනය සිදුකරමින් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් කරන ලද කතාව. අදින් ඇරඹෙන මෙම නව සැසිවාරය උක්ත අපේක්ෂාවන් සාක්ෂාත් කර ගැනීමට ලැබෙන නව අවස්ථාවක් ලෙස සැලකිය …

Continue Reading

ජනපතිගේ ලන්ඩන් සංචාරයේ දූත පිරිස පිළිබඳ පැතිර යන වාර්තා අසත්‍යය බව මාධ්‍ය අංශය කියයි

පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට ජනාධිපතිවරයා සමඟ සහභාගී වූ නිල දූත පිරිස පිළිබඳව විවිධ අසත්‍ය තොරතුරු වාර්තා වෙමින් පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි. මෙම සමුළුව වෙනුවෙන් ජනාධිපතිවරයා සමඟ නිල දූත පිරිසට එක්වූයේ ජනාධිපති බිරිඳ, ජනාධිපතිතුමාගේ නිල වෛද්‍යවරයා, අමාත්‍ය තිලක් මාරපන මහතා සහ ඔහුගේ බිරිඳ, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා, භාෂා පරිවර්තක සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් …

Continue Reading

සමාජ ජාලා සහ වෙබ් අඩවි අවහිර කිරිම ගැන ජනාධිපතිවරයාව පැසසුවේ කවුද? වෙබ් මාධ්‍යවේදීන් ජනපතිගෙන් විමසයි

ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාලා අවහිර කිරීම හරහා ආණ්ඩුවේ නොහැකියාව වසා ගැනීම ගත් ක්‍රියාමාර්ගයට ජාත්‍යන්තරයේ පැසසුම් හිමිවූවා යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රකාශයන් තහවුරු කරන සාධක රටට හෙලි කරන්නයැයි වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් කරුණු විමසා සිටී. ඊයේ (20) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය ප්‍රශ්ණ කරන්නේ වෙබ් සහ සමාජජාල මාධ්‍ය තම ජයග්‍රහණයේ ප්‍රධාන මාධ්‍ය නියමුවන් කරගනිමින් බලයට පැමිණි …

Continue Reading

කළ හපන්කම් ගැන ජනපති ජපන්නුන්ට කියූ කතාව (Video)

ෆේස්බුක් වෙබ් අඩවිය වසා දැමීමෙන් පසු රජයේ ආදායම හොදට ඉහල ගොස් ඇති බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජපානයේ යෙදෙන නිල සංචාරය අතරතුරදී එරට සිටින ශ‍්‍රී ලාංකිකයන් අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස් පල කලේය. ‘මේකට කිසිසේතම අත තියන්න බෑ. මේකට මොකුත් කරන්න බෑ කියල කලින් කතාකලාට අපි සතියක් මේ වහල දාපුවාම ලෝකෙ හැම තැනම ඉන්න ලෝකෙ ලොකු සමාගම්වල ලොකු මහත්තුරු පහුගිය …

Continue Reading

Exclusive: රට පුරා හදිසි තත්වයක්! ජනපති ජාතිය අමතයි! (වීඩියෝ)

රට තුළ විවිධ ප්‍රදේශයන්හි ආරක්ෂාව සම්බන්ධයෙන් ඇතිව තිබෙන අසතුටුදායක තත්ත්වන් හේතුකොට ගෙන රට පුරා හදිසි නීතිය ක්‍රියාත්මක කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මීට සුළු වේලාවකට පෙර ප්‍රකාශයට පත් කර තිබේ. සමාජයේ ඇතිව තිබෙන අපරාධකාරී කොටස් පාලනය කිරීමට හා මතුව තිබෙන තත්ත්වය යථා තත්ත්වයට පත් කිරීමට පොලීසියට හා ආරක්ෂක අංශයන්ට බරතල පවරා දී ඇත. මහජන ආරක්ෂක ආඥා පනතේ දෙවන …

Continue Reading