
ඉතිහාසය මෙතැනින් අවසන් ද..?
- RSL
- November 27, 2019
- උණුසුම් පුවත්, දේශපාලන, මතවාද, විශේෂාංග
- President Gotabaya Rajapaksa
- 0 Comments
මේ සටහන ලියැවෙන අද වන විට නව ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ දිවුරුම් දී වැඩ පටන්ගෙන ඉකුත්ව ගොස් ඇත්තේ සතියක් පමණ කාලයකි. ඉතා පැහැදිලිව නූතන සිංහල බෞද්ධ ජාතිවාදය සිය දෘෂ්ටිවාදය කරගනිමින් සටනට ආ ඔහුට එකී නියෝජනයේ බහුතරය ලැබුණේ ඉහටත් උඩිනි. යුද තත්වය සමහන් වී වසර 10 කට පසුව පවා මහින්ද රාජපක්ෂ ලබාගත් තරම්වත් ඡන්ද ප්‍රමාණයක් ඔහුට උතුරෙන් නොලැබීම කියාපාන්නේ ඔවුන් බලය …
Continue Reading