ජනපති කොමිසමේ ප්‍රශ්න කිරීම් හමුවේ ඖෂධවේදියා ක්ලාන්තය දමයි
නුසුදුසු පිළිකා එන්නත් රුසියාවෙන් ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ ඊයේ (01) සාක්‍ෂි දෙමින් සිටි ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධවේදියකු හදිසියේ ක්ලාන්ත වීම හේතුවෙන් සාක්‍ෂි විමසීමේ කටයුතු සුළු මොහොතකට නැවැත්වීමට කොමිසමට සිදුවිය. යහපාලන ආණ්ඩු සමයේ දූෂණ වංචා සෙවීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාව එහි සභාපති විශ‍්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ රැස්වූ අතර එහිදී ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධවේදී …
Continue Reading
ජනාධිපති කොමිසම ලද පැමිණිලි ගණන 600 ඉක්මවයි
2015 වසරේ ජනවාරි 15 වන දින සිට 2018 දෙසැම්බර් 31 දක්වා කාලය තුළ රාජ්‍ය ආයතනවල සිදුවී ඇතැයි සැලකෙන දූෂණ වංචා සම්බන්ධයෙන් සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට මේ වන විට පැමිණිලි 610ක් පමණ ලැබී ඇති බව එම කොමිසම පවසා සිටියි. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ කොමිෂන් සභාවේ පෙත්සම් ලබාගැනීමේ කාලය ලබන 14 වැනිදා දක්වා දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා විසින් පියවර ගැනීම හේතුවෙන් …
Continue Reading
2015 ජනවාරි සිට 2018 දෙසැම්බර් තෙක් රාජ්‍ය ආයතනවල දූෂණ සොයන්න ජනපති කොමිසමක්
ඉකුත් 2015 ජනවාරි මස 15 වැනිදා සිට 2018 දෙසැම්බර් මස 31 දා දක්වා කාලය තුළ රජයේ ආයතනවල සිදුව ඇතැයි සැලකෙන දූෂණ, වංචා පිළිබඳව සොයා බැලීමට ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන විසින් ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කර ඇත. මෙම කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස විශ‍්‍රාමික ශේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න කටයුතු කරන අතර හිටපු මහාධිකරණ විනිසුරු සරෝජනී කුසලා වීරවර්ධන සහ හිටපු විගණකාධිපති පස්දුන් කෝරළේ …
Continue Reading