පෝර්ට් සිටි – රටට මර උගුලක් වෙන හැඩ!

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමට පෙර, මහින්ද රෙජිමය විසින් මහත් උත්කර්ෂයෙන් වර්ණනා කරමින් ක්‍රියාත්මක කළ කොළඹ වරාය නගරය සංවර්ධන ව්‍යාපෘතිය එවක විපක්ෂය විසින් මාරාන්තික විරෝධය දැක්වූවක් බව අපිට මතක ය. බොරු සටන් පාඨ හා දේශපාලන ගේම් කොයි හැටි වෙතත් කලාපීය දේශපාලන බල උවමනාවන්ට සියල්ල යටත් බව කවුරුත් තේරුම්ගත යුතු ය. එවක විපක්ෂයේ එවක උඩ පැනිල්ල අද ආණ්ඩුවේ නැත. පෝර්ට් සිටිය ගැන …

Continue Reading