පොළොන්නරුව වගේ රටත් සංවර්ධනය කරනවා – ජනපති

පොළොන්නරුවේ පමණක් නොව දිවයිනේ සෑම පළාතකම යෝධ සංවර්ධන සංග්‍රාමයක් අරඹන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි. ජනාධිපති සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ පිබිදෙමු පොළොන්නරුව ව්‍යාපෘතිය යටතේ දිවුලන්කඩවල මධ්‍ය මහා විද්‍යාලයේ දෙමහල් ගොඩනැඟිල්ල සිසු අයිතියට පවරා දීමේ උත්සවයට ඊයේ...