ජනාධිපතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීම ගැන මැකො සැලසුම
2024 ජනාධිපතිවරණය පැවැත්වෙන ලබන සිකුරාදා (26) ප්‍රකාශයට පත් කිරීමට ජාතික මැතිවරණ කොමිෂන් සභාව සැලසුම් කර තිබෙන බව ආරංචි මාර්ග සඳහන් කරයි. මැතිවරණ දිනය තීන්දු කිරීම දැනටමත් අවසන් කර ඇති බව ද හෙට (25) පැවැත්වීමට නියමිත රැස්වීම කොමිසමේ සාමාන්‍ය රැස්වීමක් පමණක් වන අතර මැතිවරණ දිනය පිළිබඳව සාකච්ඡා කිරීමට අදහස් නොකරන බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය. මේ අතර අදාළ …
Continue Reading
රටේ අනාගතය දේශපාලන න්‍යාය පත්‍ර අනුව සකස් කිරීමට කිසිවිටෙකත් ඉඩ දෙන්නේ නැහැ
රටේ න්‍යාය පත්‍රය අනුව දේශපාලනය සකස් විය යුතුයි. එම ගමනට එක්වන ලෙස සජිත් ප්‍රේමදාස මහතාට සහ අනුර කුමාර දිසානායක මහතාට ආරාධනා කරනවා. මීට වසර දෙකකට පෙර මම භාරගත්තේ ආර්ථිකයක්, ආණ්ඩුවක් නොතිබූ රටක්. මට භාරදුන් වගකීම මම නිසිලෙසම ඉටු කළා. එහිදී මා සෑමවිටම කටයුතු කළේ මම වෙනුවෙන් නොව රට වෙනුවෙන්. තරුණ පරපුරට හොඳ අනාගතයක් ගොඩනඟා දීම වෙනුවෙන් එම ගමන ඉදිරියටම ගෙන …
Continue Reading
රංගෙගේ ‘හදිසිය ගැන‘ දේශපාලන අංශ තුළ කුකුසක්
ජනාධිපතිවරණය කල් දැමිය යුතු බවට මීට පෙර යෝජනා කළ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර, එම ඡන්දය කඩිනමින් පවත්වන්නැයි අද (ජූලි 17) මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කිරීම දේශපාලන කරළිය තුළ කුකුසක් ඇතිකර තිබේ. රංගේ බණ්ඩාර සමග එම සාකච්ඡාවට එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන ද සහභාගී විය. මැ.කො. හමුවෙන් අනතුරුව මාධ්‍යවේදීන් සමග ඔවුන් සඳහන් කළේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණය තරග කරන …
Continue Reading
සර් ජෝන් කොතලාවලට, ආර්. ප්‍රේමදාසට සහ ගෝඨාට ස්තුති වන්ත විය යුතු ඇයි – ජනපති රහස හෙළි කරයි
බස්නාහිර පළාත ලක්ෂ 50ක පමණ ජනතාවක් ජීවත් වන විශාල නගරයක් බවට පත් කිරීමට සැලසු. ගමත්, නගරයත්, වතුකරයත් ආවරණය වන පරිදි ජනතාවට සින්නක්කර ඉඩම් සහ නිවාස අයිතිය ලබා දෙනවා – ජනපති. බස්නාහිර පළාත ලක්ෂ 50ක පමණ ජනතාවක් ජීවත් වන විශාල නගරයක් ලෙස සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ගමත්, නගරයත්, වතුකරයත් ආවරණය වන පරිදි ජනතාවට සින්නක්කර …
Continue Reading
ජනාධිපතිවරණය 2024:මැතිවරණ කොමිෂන් සභාවේ නිල අදහස මෙන්න !
-
Editor
-
July 16, 2024
-
දේශපාලන
-
political
-
0 Comments
2024 ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය සහ නාම යෝජනා කැඳවීමේ නිල ප්‍රකාශය මෙම මස අවසානයට පෙර ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක අද (ජුලි 16 වැනිදා) ප්‍රකාශ කළේය. ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ මෙන්ම, මහජනතාව සහ සිවිල් සංවිධාන අතර විශේෂ උනන්දුවක් පවතින බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවේය. මැතිවරණය පැවැත්වීමේ දින වකවානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට …
Continue Reading
රට ගැන සිතා කටයුතු කරන දේශපාලන සංස්කෘතියක් රටට අවශ්‍යයි
-
Editor
-
July 15, 2024
-
දේශපාලන
-
political
-
0 Comments
රට ඉදිරියට ගෙන යන ආර්ථික රාමුව බිඳ දැමීමට ඇතැම් පිරිසක් උත්සාහ කරනවා – ජනපති නීතිඥවරුන් සමඟ පැවති හමුවේ දී පවසයි. සිවිල් යුද්ධය ජය ගත් මහින්ද ජනාධිපතිට එදා ලබා දුන් සහාය අද ආර්ථික යුද්ධය ජයගත් ජනපති රනිල්ට ද ලබා දිය යුතුයි – අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා. ජනපතිගේ නායකත්වය ඉදිරියටත් රටට අවශ්‍යයි – නීතිඥවරුන් පවසති. සාම්ප්‍රදායික දේශපාලනයෙන් ඉවත්ව රට ගැන …
Continue Reading
දේශපාලනයේ වෙනස් මත දැරුවත් රට වෙනුවෙන් එකට වැඩ කළ යුතුයි
-
Editor
-
July 14, 2024
-
දේශපාලන
-
political
-
0 Comments
පසුගිය වසර දෙක තුළ දේශපාලනයෙන් තොරව වැඩ කළ නිසා රටට ජයග්‍රහණ රැසක් ලබා දීමට හැකි වුණා – මහවැලි එච් සහ හුරුළුවැව කලාප දෙකෙහි මහවැලි කොට්ඨාශ 09ක 4012 දෙනෙකුට සින්නක්කර ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සවයේ දී ජනපති පවසයි. සැබෑ විප්ලව යනු මිනිසුන් මරා දැමීම හෝ ගෙවල් ගිනි තැබීම නොව ජනතාවට ආඩම්බරයෙන් ඉදිරියට යා හැකි පසුබිමක් රට තුළගොඩනඟා දීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ …
Continue Reading
අරලගල සමයේ බයෙන් හැංගුණු පාර්ශ්ව දැන් මොකද කරන්නේ ?
අරලගල සමයේ බයෙන් හැංගුණු පාර්ශ්ව මේ වන විට නොබියව වේදිකා මතට නැගී මැතිවරණ ඉල්ලා සිටින තැනට රටේ තත්ත්වය වෙනස් වී තිබෙන බව වෙළඳ සහ පරිසර රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් මහතා පැවසීය. එවැනි තත්ත්වයක් රටේ ඇති වූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිර්භීතව අභියෝගය බාරගෙන රට ගොඩනැගීමට කටයුතු කළ නිසා බව ද ඒ මහතා සඳහන් කළේය. වෙළඳ සහ පරිසර රාජ්‍ය අමාත්‍ය එස්. …
Continue Reading
ඩලස් අලහප්පෙරුමගේ නායකත්වයෙන් යුත් සන්ධානය SJB සමග සන්ධානගත වෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුමගේ නායකත්වයෙන් යුත් නිදහස් ජනතා සභාව (NJS) සමගි ජන බලවේගය (SJB) සමඟ සන්ධානගත වීමට තීරණය කර තිබෙන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා ප්‍රකාශ කළ බව ‘ඩේලි මිරර්‘ වාර්තා කර ඇත.
Continue Reading
රට අස්ථාවර කරන්නේ කවුද ? – වජිර ඒ පිරිස ගැන හෙළි කරයි
-
Editor
-
July 9, 2024
-
දේශපාලන
-
political
-
0 Comments
වර්ජකයන් ඉල්ලන ආකාරයට වැටුප් වැඩිකිරීමට නම් 18% වැට් බද්ද 21%ක් කළ යුතුයි – පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන. මැතිවරණ ජයග්‍රහණය කිරීමට අපොහොසත් ඇතැම් පාර්ශ්ව වැඩවර්ජන ආරම්භ කරමින් රට අස්ථාවර කිරීමට කටයුතු කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය. බොරු පොරොන්දු ලබාදෙන කණ්ඩායම් කව්රුන් ද යන්න ජනතාව හඳුනාගත යුතු බවත් යළිත් වරක් ජනතාවගෙන් වරදක් සිදු වුවහොත් එය ආපසු හැරවිය නොහැකි …
Continue Reading