- Friday
- July 18th, 2025

අද තිබෙන්නේ පුද්ගලවාදය හෝ පක්ෂවාදය නොව, රට පෙරට තබා සියලුදෙනා පොදු එකඟතාවකින් ඉදිරියට යාම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. රටට ආදරය කරන සියලුදෙනා එක්කර ගනිමින් නිහඬවම ඉකුත් දෙවසර තුළ රට වෙනුවෙන් පුළුල් වැඩ කොටසක් ඉටු කළ බව පැවසූ...

ජූලි 02 දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව අමතන අවස්ථාවේදී සජබ මන්ත්‍රීවරුන් තිදෙනකු සමග තවත් මන්ත්‍රීවරයෙකු ආණ්ඩු පක්ෂයේ අසුන් ගැනීමට සූදානමින් සිටින බව ජනාධිපතිවරයාට සමීප ආරංචි මාර්ග කියයි. මෙම සිවු දෙනා මේ පිළිබඳව ආණ්ඩුව සමඟ දැනටමත් සාකච්ඡා පවත්වා අවසන් බව...

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට කිසිසේත්ම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වය ලබා නොදෙන බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා අවධාරණය කරයි. ඔහු මේ බව කියා සිටියේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්ව වෙමිනි. ජනාධිපතිවරයාගේ ක්‍රියා කලාපය හේතුවෙන් මෙවන...

යුද අභියෝගය ජයගත්, දේශපාලනයේ අභියෝග රැසකට මුහුණ දුන් සරත් ෆොන්සේකා මහතාට ඉදිරියේදී ද රට වෙනුවෙන් විශිෂ්ට සේවාවක් ඉටු කළ හැකියි- ජනපති. තිස් වසරක යුද්ධය නිමා කිරීමට විශිෂ්ට නායකත්වයක් සැපයූ හිටපු යුද හමුදාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විසින්...

ජනාධිපතිවරණය මේ වසර අගදී පවත්වන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග (26දා) පැවසීය. නියමිත පරිදි ජනාධිපතිවරණය පවත්වනු ඇති බවත් ඉන් අනතුරුව ලබන වසරේ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන බවත් අමාත්‍යවරයා පැවසීය. බම්බලපිටිය, ලෝරිස් පටුමගේ අංක 15 හි පිහිටි නව මැතිවරණ ප්‍රචාරක...

රටේ ඊළඟ පරම්පරාවේ දේශපාලන බලවේගය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බවත් ඉදිරියේ දී එන ඕනම මැතිවරණයකට මුහුණ දීමට තම පක්ෂය සූදානම් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර...

ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසය තුළ කාන්තාවන්ගේ අයිතිවාසිකම් හෝ කාන්තාවට සම තැන ලබාදීම වෙනුවෙන් පනතක් ගෙනවිත් නොමැති බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය සඳහන් කළාය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් අනුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කාන්තාවන් සවිබල ගැන්වීමේ...

පාඨලී, රාජිත, ෆොන්සේකා ජනපති සමග අත්වැල් බැඳගනී ඉදිරි ජනාධිපතිවරණයට පෙර ආණ්ඩු පක්ෂයේ පරිපාලන රාමුව ශක්තිමත් කිරීම අරමුණු කර ගෙන ඇත ඉදිරි සති දෙක තුළ නැවත සංශෝධනයක් සිදුවනු ඇතැයි කටකතා ඉදිරි සති කිහිපය තුළ සිදු කිරීමට නියමිත කැබිනට් සංශෝධනයක් පිළිබඳ දේශපාලන...

සමගි ජන බලවේගයේ සභාපති සරත් ෆොන්සේකා මහතාට එරෙහිව මේ සතියේ විනය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව එම පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය. මහ ලේකම්වරයා කියා සිටියේ ෆොන්සේකාට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග තීරණය කිරීම සඳහා පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය මෙම සතියේදී...

All posts loaded
No more posts