නව තාක්ෂණය භාවිතයෙන් සිදුවන පාතාල ක්‍රියාවන් මැඩලීමට ද නව නීති ගෙන එනවා – ජනපති.

නිදහස් හා ස්වාධීන මැතිවරණයක් පැවැත්වීමට කැපවීම අදාළ ආයතනවල වගකීමක්. මත්ද්‍රව්‍ය පාලනය සඳහා ශක්තිමත් එක් ආයතනයක්. පාතාලයට හෝ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට රට විනාශ කිරීමට ඉඩ දිය නොහැකියි. නව තාක්ෂණය භාවිතයෙන් සිදුවන පාතාල ක්‍රියාවන් මැඩලීමට ද නව නීති ගෙන එනවා – ජනපති. 2022 ජූලි මාසයේදී රට තුළ නීතිය හා සාමය ස්ථාපිත කිරීමට කටයුතු කළ නිසා 2024 සැප්තැම්බර් 21 දා තම ඡන්දය භාවිතා …

Continue Reading

හිතූ මතේ අධික ප්‍රචාරක වියදම් මෙවර බෑ – මැකො ගත් අලුත්ම තීන්දුව

මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත අනුව එක් එක් ඡන්ද දායකයාට ප්‍රචාරක කටයුතු සඳහා වියදම් කළ හැකි සීමාවක් මැතිවරණ කොමිෂන් සභාව විසින් හඳුන්වා දීමට නියමිත බැවින් මෙවර ජනාධිපති අපේක්ෂකයින්ට වියදම් පාලනයකින් තොරව අධික ලෙස ප්‍රචාරක කටයුතු සඳහා මුදල් වැය කිරීම තහනම් වන බව මැතිවරණ කොමිෂම පවසයි. 2023 අංක 03 දරණ මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත අනුව පළමු වරට පවත්වනු ලබන්නේ වත්මන් …

Continue Reading

සියලුම මැතිවරණ නීති අකුරටම ක්‍රියාත්මක කරනවා – මැ.කො. ජනරාල්

මැතිවරණයකදී ජයග්‍රහකයා කවුරුන්ද යන වග අදාළ නොවන නමුත්  ඡන්ද දායකයා කවුරුන්ද යන්න මැතිවරණ කොමිෂන් සභාවට අදාළ බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රි රත්නායක මහතා පවසයි. මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා මේ බව පැවසුවේ, මැතිවරණය පිළිබඳ කොමිසමේ විශේෂ කරුණු සම්බන්ධව අද (09) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති දැනුවත් කිරීමේ වැඩමුළුවකට එක් වෙමිනි. ඕනෑම මැතිවරණයක ජයග්‍රහයකයාගේ සුජාතභාවය තීරණය වන්නේ ජයග්‍රහණය මත නොව ජයග්‍රහණය සඳහා  ගමන් …

Continue Reading

සමගි ජන සන්ධානය බිහි වෙයි

සමගි ජන සන්ධානය නමින් සන්ධානයක් පිහිටුවීමට දේශපාලන පක්ෂ කිහිපයක් අද (08) ගිවිසුමකට අත්සන් තැබීය. සමගි ජන බලවේගය (SJB), ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (SLFP) දයාසිරි පාර්ශවය, මනෝ ගනේෂන්ගේ TPA, ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රහය (SLMC), නිදහස් ජනතා සභාව, අර්ජුන රණතුංගගේ පුරවැසි හඬ ඇතුළු සන්ධාන එළඹෙන ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහය දැක්වීම සඳහා ‘සමගි ජන සන්ධානය’ පිහිටුවීමට ගිවිසුමකට අත්සන් තැබීය. පාර්ලිමේන්තු මන්ත්‍රී …

Continue Reading

ජනපතිගෙන් ජනපතිවරණ අපේක්ෂකයින්ට අභියෝගයක්

තමාගේ අවධානය යොමුවී තිබෙන්නේ රට ඉදිරියට ගෙන යාම සඳහා බැවින් තමන්ට තරගයක් නොමැති බව මාධ්‍ය ආයතන ප්‍රධානීන් සහ නියෝජිතයන් සමඟ පැවති සාකච්ඡාවකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. “මම මගේ හැකියාව දෙවරක් ඔප්පු කර තිබෙනවා,” ඔහු අවධාරණය කළේය. ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ අද (07) මාධ්‍ය ආයතන ප්‍රධානීන් සහ නියෝජිතයින් සමඟ පැවති සාකච්ඡාවකදීය. “ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෝ ණයහිමියන් සමඟ ඇති කර …

Continue Reading

දයාසිරි පාර්ශ්වයේ සහාය සජිත්ට

සමගි ජන බලවේගය (SJB) සහ දයාසිරි ජයසේකර ප්‍රමුඛ ශ්‍රීලනිප කණ්ඩායම අතර අවබෝධතා ගිවිසුමකට අද (07) දින අත්සන් තැබිණි. ඒ අනුව 2024 ජනාධිපතිවරණයේදී දයාසිරි පාර්ශ්වය සහය දක්වන්නේ SJB අපේක්ෂක සජිත් ප්‍රේමදාසට ය. මෙම අවබෝධතා ගිවිසුමට පක්ෂ දෙක වෙනුවෙන් SJB ප්‍රධාන ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සහ දයාසිරි ජයසේකර අත්සන් කර ඇත.  

Continue Reading

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා නම් කරයි – නිල නිවේදනය මෙන්න !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) ඉදිරි මැතිවරණයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.  බත්තරමුල්ල නෙළුම මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී මීට සුළු මොහොතකට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා මේ බව ප්‍රකාශ කළේය.

Continue Reading

ධම්මික පෙරේරා ජනපති සටනින් කර අරී

පෞද්ගලික හේතු මත තමා ඉදිරි ජනාධිපතිවරණය  සඳහා  අපේක්ෂකයකු  වශයෙන්  ඉදිරිපත් නොවන බව සඳහන් කරමින් ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ  සාගර කාරියවසම් මහතාට ලිපියක් යොමු කර ඇති අබව ශ්‍රීලපොපො ආරංචි මාර්ග කියයි. මේ අතර පොහොට්ටුව සල්ලිකාරයින්ට කුලියට දෙන්න බදු දෙන්න හෝ විකුණන්න සුදුසු පක්ෂයක් නොවේ දැයි ද පොහොට්ටුව යනු මිනිස්සුන්ගේ දාඩිය මහන්සියෙන් හදපු …

Continue Reading

තැපැල් ඡන්දදායකයින් වෙත ‘මැතිවරණ කොමිෂමෙන්‘ නිවේදනයක්

2024 ජනාධිපතිවරණයට තැපෑලෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට අපේක්ෂා කරන ඒ සඳහා සුදුසුකම්ලත් රජයේ නිලධාරීන්/ ආරක්ෂක අංශ නිලධාරීන් හා තැපැල් ඡන්ද සහතික කිරීමේ නිලධාරීන් වෙත මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය මෙසේය.

Continue Reading

ජනපති ‘ස්වාධීන අපේක්ෂකයෙකු‘ වීමේ රහස හෙළි කරයි

ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස මා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ පක්ෂග්‍රාහිත්වයෙන් තොරව අලුත් දැක්මක් ඔස්සේ රට ඉදිරියට ගෙන යාමටයි. පළාත් ආණ්ඩු 09ක් සහ මධ්‍යම ආණ්ඩුව ඇතුළු ආණ්ඩු 10 යටතේ සියලුදෙනාට වගකීම් පවරමින් රට ඉදිරියට ගෙන යනවා. හමාස් දේශපාලන නායකයාගේ ඝාතනය කිසිසේත් අනුමත නොකරන අතර එය තරයේ හෙළා දකිනවා. ඉරානයේ සහ මැද පෙරදිග ඇතුළු ලෝකයේ ඇතිවිය හැකි තත්ත්වයන්ගෙන් ශ්‍රී ලංකා ආර්ථිකයට විය හැකි බලපෑම …

Continue Reading