
PMB රයිස් වෙළඳපොළට
- RSL
- November 29, 2018
- ආර්ථික සහ ව්‍යාපාරික, උණුසුම් පුවත්
- PMB Rice
- 0 Comments
වී අලෙවි මණ්ඩලය පළමු වතාවට සහල් වෙළෙඳපොළට අවතීර්ණ වෙමින් සිය මුල් සහල් නිෂ්පාදන තොගය වෙළෙඳපොළට නිකුත් කිරීම අද(29) නිල වශයෙන් සිදුකෙරුණි. එය සංකේතවත් කරමින් ‘පී.එම්.බී.රයිස්’ වෙළෙඳනාමය යටතේ එහි පළමු ඇසුරුම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත අද පිළිගැන්වුණේ ජනාධිපති කාර්යාලයේදීය. ඉහළ ප්‍රමිතියෙන් යුත් සහල් රට පුරා පාරිභෝගික ජනතාවට ලබාදීම සඳහා ජනාධිපතිවරයා ලබා දුන් උපදෙස් පරිදි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරගේ මෙහෙයවීමෙන් මෙම වැඩසටහන …
Continue Reading