දුරකථන සංවාද හෙළි කිරීමෙන් මන්ත්‍රී වරප්‍රසාද කඩ වී ඇත්දැයි විමර්ශනයක්

බැඳුම්කර කොමිසමේදී මන්ත්‍රීවරුන්ගේ දුරකථන සංවාද පිළිබඳ තොරතුරු හෙළිකිරීමෙන් එම මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩවී දැයි විමර්ශනය කිරීම සඳහා වරප්‍රසාද කමිටුවට එය ඉදිරිපත් කරන බව කථානායක කරු ජයසූරිය මහතා ඊයේ (21) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තුව ඊයේ උදැසන රැස්‌වීමෙන් අනතුරුව ප්‍රථම නිවේදනය ලෙස කථානායකවරයා මෙම කරුණු ඉදිරිපත් කළේය. පසුගිය දින කිහිපයේම බැඳුම්කර කොමිසමේ මෙම කරුණු පිළිබඳ මන්ත්‍රීවරුන් අදහස්‌ ඉදිරිපත් කළ බවද සභාඩ්නායකවරයා ඇතුළු මන්ත්‍රීවරුන් …

Continue Reading