ජනතාවට බර පටවමින් තෙල්, ගෑස් වැඩි කරද්දී තෙල් සංස්ථාවේ ලාංජනය වෙනස් කරන්න කෝටි 300ක්

වත්මන් ආණ්ඩුව මාස් පතා තෙල් සහ ගෑස් මිල ඉහළ දමමින් ජනතාව මත බර පටවන අතරේ තෙල් සංස්ථාවේ ලාංජනයේ පාට වෙනස් කිරීම සඳහා රුපියල් කෝටි 300ක ජනතා මුදල් කාබාසිනියා කිරීම සඳහා ආණ්ඩුව සැරසෙන බවට ජ.වි.පෙ. පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් අනාවරණය කරයි. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මාවතගම ප්‍රදේශයේ පැවැති ජන හමුවකදී ප්‍රකාශ කළේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විජිත හේරත්, …

Continue Reading

ජනපති මැදිහත් වීමෙන් ඛනිජ තෙල් වර්ජනය නවතී

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සමඟ අද(26) සවස පැවති විශේෂ සාක්ච්ඡාවකින් අනතුරුව සිය වෘත්තීය ක‍්‍රියාමාර්ගය එළඹෙන අඟහරුවාදා දක්වා අත්හිටු වීමට ලංකා ඛනිජ තෙල් වෘත්තිය සමිති එකමුතුව තීරණය කර තිබේ. කෙසේ වෙතත් තීරණය වෙනස් වුවද ඉන්ධන මුදා හැරීම යථාතත්ත්වයට පත්වීමට යම් කාලයක් ගත වෙන බව ද අදාළ බලධාරීන් පවසයි. මේ අතර ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවේ දී හම්බන්තොට වරාය ගිවිසුම සංශෝධනයට එකගත්වයකට පැමිණි …

Continue Reading