ඇමති චම්පික පරදාර සේවනයට ගිය මඟ ගැන දිවුරුම් ප්‍රකාශයක්!
අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ බලපෑම් මත තමන් අංගොඩ මානසික රෝහලට ඇතුල් කොට විද්‍යුත් කම්පන ප්‍රථිකාර ඇතුළු මානසික රෝගීන්ට ලබාදෙන ප්‍රථිකාර බලහත්කාරයෙන් ලබාදෙන ලද බව අමාත්‍ය වරයාගේ හිටපු පුද්ගලික සහකාර හර්ෂ තිලකසිරි මහතා ප්‍රකාශ කරයි. පාඨලී චම්පික රණවක අමාත්‍යවරයාගේ මෙහෙයවීම මත නිරෝගී පුද්ගලයෙකු වන තමාට මෙවැනි ප්‍රථිකාර ලබාදීමෙන් වෛද්‍ය වෘතීය ආචාර ධර්මයන්ටද පටහැනිව කටයුතු සිදුකර ඇති බව දක්වමින් ඒ පිළිබද …
Continue Reading
පාඨලීගේ කාලේ බිලියන 1.2ක ගල් අගුරු හොරකම! (Video)
වහා ක්‍රියාත්මක වන පරිදි ලංකා ගල් අඟුරු සමාගමේ අධ්‍යක්‍ෂ මණ්‌ඩලය විදුලිබල හා පුනර්ජනනීය බලශක්‌ති ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා විසින් ඊයේ (17) විසුරුවා හැර තිබේ. 2009 – 2016 දක්‌වා කාලය තුළ ලංකා ගල් අඟුරු සමාගම මගින් ගල් අඟුරු මිලදී ගැනීම පිළිබඳව 2016.12.30 දිනැතිව විගණකාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ බලශක්‌ති පිළිබඳ අධීක්‍ෂණ කමිටුව වෙත ඉදිරිපත් කරන ලද වාර්තාවේ සඳහන් කරුණු නිර්දේශ හා නිගමන සැලකිල්ලට …
Continue Reading
චම්පික වන්දි ඉල්ලයි
දූෂණ මර්ධන ව්‍යාපාරයේ කැදවුම්කරු වසන්ත සමරසිංහ මහතාගෙන් රුපියල් කෝටි 100ක වන්දියක් ඉල්ලා අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් කොළඹ මහාධිකරණයේ නඩුවක් ගොනුකර තිබේ. ඒ 2016 වසරේ ජූලි මස 15 වනදා ‘මව්බිම’ පුවත්පතේ ‘කෝටි 180ක ගල් අඟුරු වංචාවකට පාඨලී චම්පික මහතා සමබන්ධ බවට ජ.වි.පෙ පවසයි’ යන ප්‍රවෘත්තිය සම්බන්ධයෙනි. මෙහිදී අමාත්‍යවරයා විසින් නඩුව ගොනු කොට ඇත්තේ එම පුවත හේතුවෙන් තම කීර්ති නාමයට …
Continue Reading
මහින්ද ජනපතිව සිටියානම් අද රට කොතැනද..?
පසුගිය දශකයේ අමෙරිකානු ඩොලර් මිලියන 19,967ක් නීති විරෝධීව ශ්‍රී ලංකාවෙන් බැහැර වී ඇති බව මේ වසරේ නිකුත් කළ අයි. එෆ්. එෆ්. අන්තර්ජාතික වාර්තාවට අනුව මේ දත්ත සනාථ වී ඇත. එම මුදල් පිළිබඳ සොයා බැලීමට අන්තර් ජාතික සහයෝගය අවශ්‍ය වී ඇති බව මහ නගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා අනාවරණය කරයි. පදනම් ආයතනයේ පෙරේදා (20) පැවැති ‘ප්‍රවේශමෙන් මූල්‍ය …
Continue Reading