බැඳුම්කර හා බරපතළ වංචා කොමිසම් වාර්තා හෙට සභාගත කරයි
-
RSL
-
January 22, 2018
-
උණුසුම් පුවත්, දේශපාලන
-
Parliment
-
0 Comments
මහ බැංකු බැදුම්කර ජනාධිපති විමර්ශන කොමිසමේ වාර්තාව සහ බරපතළ වංචා විමර්ශන කොමිසමේ වාර්තාව හෙට (23) දිනයේ පළමු වරට සභාගත කරන බව නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා පවසයි. බැඳුම්කර කොමිසමේ වාර්තාව ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා කිරිම සඳහා විශේෂ පක්ෂ නායක රැස්විමක් අද (22) පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි. කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම පක්ෂ නායක රැස්වීම උදෑසන 09.30ට පමණ ආරම්භ …
Continue Reading
ආයතන 831ක විමර්ශන තොරතුරු පාර්ලිමේන්තුවට
රාජ්‍ය ගිණුම් කාරක සභාව මගින් විමර්ශනය කරන ආයතන 831ක තොරතුරු ඇතුළත් පූර්ණ වාර්තාවක් රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපති, ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමති ලසන්ත අලගියවන්න මහතා විසින් පාර්ලිමේන්තුවට ඊයේ (13) ඉදිරිපත් කළේය. රාජ්‍ය ගිණුම් කාරක සභාව 2015 වර්ෂයේදි විමර්ශනයට ලක් කරන ලද මෙම ආයතන 831 පිළිබඳව වන වාර්තාව මෙලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අතර 2016 වර්ෂයට අදාළ වාර්තාව මෙම වසර අවසන්වීමට ප්‍රථම පාර්ලිමේන්තුවට …
Continue Reading
මේ ආදරයයි..!!! පාර්ලිමේන්තුවෙන් දෝරේ ගලයි.. (විශේෂ)
යහපාලනය හෝ ලිච්චවී පාලනය රජ දරුවන්ගේ පාලනය හෝ වේවා තවමත් මෙරට දේශපාලනයේ සාධනීය වෙනසක් සිදු වී නොමැති බව නම් පැහැදිලිය. කිසිදු සුදුසුකමක් නොමැතිව සුදුසුකම් ලබන දේශපාලනය හරහා බිහිවන වන පුද්ගලභාවයන් රටටත් ජනතාවටත් සෙතක් වෙනුවට විපතක්ම වී ඇත. ජනතාවගේ කතිරයට මුවාවෙමින් බලය ඩැහැගන්නා මෙරට දේශපාලඥයින් එම බලයට මුවා වී ජනතාවගේත් රටේත් ධනය සහ සම්පත් කොල්ල කති. මෙය පසුගිය දශක තුන පුරාවට …
Continue Reading
ඒකාබද්ධ “මැර” විපක්ෂය පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රීවරයෙකුට පහරදෙයි! (විශේෂ)
කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ දී අැති වූ සංවාදයක දී ඒකාබද්ධ විපක්ෂය යැ යි කියාගන්නා කණ්ඩායමේ මැර මන්ත්‍රීන් විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට සභාගර්භයේ දීම පහර දී ඇතැ යි වාර්තා වේ. අදාළ පහරකෑමට ලක් වූ මන්ත්‍රීවරයා වන්නේ කෑගල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සන්දීත් සමරසිංහ යි. ඇමැති සරත් ෆොන්සේකා සභාව අමතමින් සිටිය දී සභාව මැදට ආ …
Continue Reading