- Sunday
- December 22nd, 2024
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි පෙත්සම් අද(13) විනිසුරු නලින් පෙරේරා, ප්‍රියන්ත ජයවර්ධන සහ ප්‍රසන්න ජයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය. එහිදී නීතිපති ජයන්ත ජයසූරිය මහතා සිය දේශනය ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා...
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව යළි විවෘත වන නොවැම්බර් 14 වනදා නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂව පිළිගැනීම සඳහා ආසන පැනවීම් ඇතුළු සියලු වැඩ කටයුතු සූදානම් බව පාර්ලිමේන්තු කාර්යාලය පවසයි. තමන්ටද පාර්ලිමේන්තු සියළු නිලධාරීන්ද කටයුතු කරන්නේ ව්යාවස්ථානුකූලව ජනාධිපතිවරයා විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය...
ආණ්ඩුබලය වෙනස් වූ දේශපාලන පසුබිම තුළ වත්මන් කථානායකවරයාගේ වගකීම් විරහිත සහ පක්ෂග්රාහී දේශපාලන හැසිරීම අද(05) තවත් ගැටළුකාරී තත්වයක් දක්වා වර්ධනය වූයේ තම පක්ෂයේ දේශපාලන උවමනාව මත ඔහු විසින් නිකුත් කරන ලද නිවේදනයක් සමඟිනි. විවිධ අවස්ථාවන්වලදී තම වරදාන වරප්‍රසාද වෙනුවෙන් පක්ෂයෙන්...
ජනාධිපතිවරයා සමඟ තමන් සිදුකළ පැය එකහමාරක පමණ දිර්ඝ සාකච්ඡාවේ ප්‍රතිථලයක් ලෙස ජනාධිපතිවරයා තමාට කථා කොට පාර්ලිමේන්තුව නොවැම්බර් මස 7 වන බදාදා දිනයේ දී කැඳවීමට දැනුම් දුන් බව කථානායක කරු ජයසුරිය අද දැනුම් දුන්නේය. කථානායක කරූ ජයසූරිය සහ දේශපාලන පක්ෂ කිහිපයක...
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝග මත සිදුකරන ලද "බැඳුම්කර ජනාධිපති කොමිසම" සහ "බරපතළ වංචා දූෂණ සෙවීම පිළිබඳ ජනාධිපති කොමිසම" මඟින් අනාවරණය වී ඇති කරුණු සම්බන්ධයෙන් විවාද කිරීම සඳහා අද(06) පැවති පාර්ලිමේන්තු විවාදය සඳහා ඒකාබද්ධ විපක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය සංවිධානාත්මකව...