රටේම මූල්‍ය වංචා ගැන බයිලා ගහන බන්ධුල, බැංකුවලට පොලු තබා කට්ටි පැන්න හැටි හෙළිවෙයි

රටේම මූල්‍ය වංචා සහ ආර්ථික බිඳවැටීම් ගැන මාධ්‍ය හමුවල මහා දේශන, තර්ක විතර්ක ගෙනහැර පාන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්ධුල ගුණවර්ධන විසින් පෑන් ඒෂියා බැංකුවෙන් ලබාගත් රුපියල් එක්කෝටි විසි ලක්‍ෂයක (120,00,000) බැංකු අයිරාවක් සහ ණය මුදලක් නොගෙවා එම බැංකුවට පොලු තබා කට්ටි පැනමින් සිටින බව ඊයේ(26) අධිකරණය හමුවේ හෙළිදරව් විය. බන්ධුල ගුණවර්ධන විසින් පෑන් ඒෂියා බැංකුවෙන් ලබාගත් රුපියල් එක්කෝටි විසි ලක්‍ෂයක (120,00,000) …

Continue Reading