
ඔසරි පොට උස්සන්න පාසල් ළමයින් ගත්තාට අඛිලගෙන් පරීක්ෂණයක්
- RSL
- September 23, 2017
- පුවත් සහ වාර්තා
- akila viraj kariyawasam, Osarai case
- 0 Comments
මහනුවර ගන්නොරුව ප්‍රදේශයේ මංගල උත්සවයකදී මනමාලියගේ ඔසරි පොට උස්සාගෙන සිටීමට පාසල් ළමයින් යොදා ගැනීම සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇත. ඒ සඳහා අලවතුගොඩ කනිෂ්ඨ විද්‍යාලයයේ ළමයින් 250ක් පමණ යොදාගෙන තිබිණි. පෙරේදා (21)මෙම මංගල උත්සවයේ මනමාලියගේ ඔසරි පොට උස්සාගෙන සිටීමට පාසල් ළමයින් යොදා ගැනීම සම්බන්ධයෙන් එම අධිකාරියට ලැබුණු පැමිණිල්ලක් මත මෙම පරික්ෂණ ආරම්භ කර තිබේ. මෙම ඔසරි පොට …
Continue Reading