2019 ලෝක ශූරතා ක්‍රිකට් සංග්‍රාමය ඇරඹෙයි (වීඩියෝ)

ලෝක ක්‍රිකට් පිටියට වසර හතරකට වරක් උදාවන එක්දින ක්‍රිකට් සැණකෙළිය බකිංහැම් මාළිගාව ඉදිරිපිටදී අතිවිශාල ජනකායක් මැද උත්සවශ්‍රීයෙන් ආරම්භ කෙරිණි. එංගලන්ත ක්‍රිකට් පිලේ හිටපු නායක ඇන්ඩෘ ෆ්ලින්ටොෆ්, ඉන්දීය ගායිකාවක, නිලියක හා මෝස්තර නිරූපන ශිල්පිනියක වන ෂාබානි ඩන්ඩේකර් සහ එංගලන්තයේ විකට නළුවකු වන පැඩී මැක්ගිනස් සමාරම්භක උත්සවය මෙහෙයවූ අතර ආරම්භයේදීම ඔවුහු මෙවර තරගාවලියට ක්‍රීඩා කරන කණ්ඩායම් දහයේ නායකයන් වේදිකාවකට කැඳවූහ. සත්කාරක එංගලන්ත …

Continue Reading