උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් චීනයේ රහස් සංචාරයක

උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් චීනය වෙත සැබෑ ලෙසින්ම පැමිණියේද යන සැකසංකා දුරු කරමින් චීනය මෙන්ම උතුරු කොරියාවද ඔහුගේ චීන සංචාරය සත්‍ය සිදුවීමක් ලෙස මේ වනවිට තහවුරු කර තිබේ. විශේෂ රාජතාන්ත්‍රික දුම්රියකින් උතුරු කොරියාවේ ඉහළ පෙළෙහි රාජතාන්ත්‍රිකයෙකු චීනය වෙත පැමිණි පුවත ගෙවීගිය දින කිහිපය පුරා ලෝකය පුරා දැඩි ආන්දෝලනයක් ඇති කළ සිදුවීමක් විය. කෙසේ වෙතත්, මේ පිළිබඳ එවකට අදහස් …

Continue Reading