ශ්‍රී ලංකාවේ සාමය සහ සංහිඳියා ක්‍රියාවලිය සම්බන්ධයෙන් දක්වා ඇති දායකත්වය වෙනුවෙන් ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2017 නොබෙල් සාම ත්‍යාගය ලැබීමේ ලැයිස්තුවට ඇතුලත් කර ඇති බව ඔස්ලෝ හි 'සාමය පිළිබඳ පර්යේෂණ ආයතනය නිකුත් කළ වාර්තාවක දැක්වේ. මෙම ආයතනය රාජ්‍යයන්,...