ශ‍්‍රී ලංකන් – මිහින් ලංකා ජනාධිපති කොමිසමේ දී හෙළිවන මහින්දගේ මස්සිනාගේ වැඩ..
ජනාධිපති කොමිෂන් සභා පිළිබඳ මහජන විශ්වාසය බිඳී ඇත්තේ එම කොමිෂන් සභා වාර්තාවලින් සිදු කරන නිර්දේශ ක‍්‍රියාත්මක කරන බවක් පෙනෙන්නට නැති නිසාය. එම කොමිෂන් සභාවලට වැය කරන්නේ ද මහජන මුදල්ය. අවසානයේ සිදු වන්නේ මෙකී කොමිෂන් සභා පත් කළ අරමුණු ඉටු වීම කෙසේ වෙතත් මහජනයා මත තවත් වැය බරක් පැටවීමය. ඒ නිසා යම් වංචාවක් හෝ දූෂණයක් විමර්ශනය කිරීමට ජනාධිපති කොමිසමක් පත් කර …
Continue Reading
වසරකට තුන්සිය වතාවක් සිංගප්පූරුවට.. ගුවන් සමාගම කෑ මරාගේ මස්සිනාගේ සල්ලාල වැඩ මෙන්න
ශිරන්ති වික්‍රමසිංහ මහත්මියගේ සහෝදරයකු වන,හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මස්සිනා වන ශ්‍රී ලංකා ගුවන් සේවයේ හිටපු සභාපති,තේ වත්තක පීඩී (පෙරියදොරේ) හෙවත් නිශාන්ත වික්‍රමසිංහගේ අම්තුම තාලේ ජනතා මුදල් වලට කෙලවිමක් මෙ වන විට අනාවරණය වි තිබේ. ඒ අනුව තවදුරටත් රාජපක්ෂලා යනු තවදුරටත් කම්බම කම්බ හොරු තහවුරු වි තිබේ. තේ වත්තක පීඩී (පෙරියදොරේ) ජාතික ගුවන් සමාගමට කෙලවු තරම.. නිශාන්ත වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකන් …
Continue Reading
ශ්‍රී ලංකන් හිටපු සභාපතිට නිල නිවාස 3 ක්! ජංගම දුරකථන හයක බිල් රජයෙන් ගෙවලා
ශ්‍රී ලංකන් ගුවන් ආයතනයේ හිටපු සභාපතිවරයා නිල නිවාස තුනක් භාවිත කර ඇති බවත්, ඔහුගේ ජංගම දුරකථන හයක බිල් ගෙවීම් රජයෙන් සිදුකර ඇති බවත් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමැති කබීර් හෂීම් මහතා පැවැසීය. ශ්‍රී ලංකන් ආයතනයට අයත් කටුනායක සේවා අංශ සහ ශ්‍රී ලංකා කේටරින් ආයතනය නිරීක්‍ෂණය සඳහා පසුගියදා (19 දා) එක්‌වෙමින් ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද කීය. හිටපු සභාපතිවරයා පාලනය කළ කාලය තුළ ශ්‍රී …
Continue Reading