ලංසා පනින්න පෙර අස්වෙයි!

ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිමල් ලංසා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අද(19) බාරදී ඇතැයි දේශපාලන ආරංචි වාර්තා කරයි. අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වූ නිමල් ලංසා ඉදිරියේදී මහින්ද රාජපක්ෂගේ ඒකාබද්ධයට අයත් පොදු ජන පෙරමුණට සහය දැක්වීමට නියමිත බවද වාර්තාවේ....