අයහපත් කාලගුණයෙන් හානි වූ නිවාස වෙනුවෙන් වන්දි ලබාදීමට ජනපතිගෙන් උපදෙස්
-
Editor
-
June 21, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පූර්ණ වශයෙන් හානි වූ නිවාස වෙනුවෙන් උපරිම සීමාවකට යටත්ව වන්දි මුදලක් ලබාදීමට හෝ එම නිවාස නැවත ඉදිකර දීමට පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් උපදෙස් ලබා දුන් බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පැවසීය. එසේම අර්ධ වශයෙන් හානි වූ නිවාස නැවත අලුත්වැඩියා කර ගැනීම සඳහා …
Continue Reading
ඉන්දු – ශ්‍රී ලංකා ඒකාබද්ධ සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කිරීමට අවධානය
-
Editor
-
June 21, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
බලශක්ති ක්ෂේත්‍රයේ සහයෝගීතාව ඉහළ නංවා ගැනීමට ප්‍රමුඛතාව. සාම්පූර් සූර්ය විදුලි බලාගාරයේ ඉදිකිරීම් ජූලි මාසයේ දී ඇරඹේ. මෙරට දියර කිරි කර්මාන්තය නඟා සිටුවීමට සහ පොහොර නිෂ්පාදනයට ද ඉන්දියාවේ සහාය. බලශක්ති ක්ෂේත්‍රයට අදාළව ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ක්‍රියාත්මක ඒකාබද්ධ ව්‍යාපෘති කඩිනම් කර ජනතාවට එහි ප්‍රතිලාභ උදාකරදීම පිළිබඳව අවධානය යොමු කෙරේ. මෙරට සංචාරයක නිරත ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා …
Continue Reading
උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබා දීම කාර්යක්ෂම කිරීමට රට පුරා ජංගම වැඩසටහනක්
-
Editor
-
June 21, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ “උරුමය” ජාතික වැඩසටහන වේගවත් කිරීමේ අරමුණින් සමස්ත රටම ආවරණය වන පරිදි ජංගම වැඩසටහනක් මෙම මස 26 සිට 30 වනදා දක්වා ක්‍රියාත්මක කිරීමට උරුමය ජාතික මෙහෙයුම් ලේකම් කාර්යාලය කටයුතු කර ඇත. ඉඩමක් සඳහා සින්නක්කර ඔප්පුවක් ලබාදීමට අවශ්‍ය සියලුම රාජ්‍ය නිලධාරීන් ගම තුළට ගොස් ජනතාවගෙන් තොරතුරු ලබාගෙන කඩිනමින් සින්නක්කර ඔප්පු නිකුත් කිරීමට මෙමඟින් බලාපොරොත්තු වන බව …
Continue Reading
ඉන්දීය විදේශ ඇමති ජනපති හමු වෙයි
ඉන්දු – ශ්‍රී ලංකා සබඳතාවන්හි නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් සිදුකෙරුණු සංවර්ධන ව්‍යාපෘති 03 ක් ජනතා අයිතියට පවරා දෙයි. දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර නිල හමුව අද (20) පෙරවරුවේ කොටුව ජනාධිපති මන්දිරයේ දී සිදු විය. ඉන්දියාවේ නව රජය පත්වීමෙන් පසුව එරට රාජ්‍ය තාන්ත්‍රිකයෙකු මෙරට සිදුකරන පළමු සංචාරය සනිටුහන් කරමින් …
Continue Reading
දරුවන්ට වඩාත් හොඳ රටක් නිර්මාණය කර දෙනවා
-
Editor
-
June 19, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
උසස් පෙළ සිසුන්ට සහ 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන සිසුන් ලක්ෂයකට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරිමේ වැඩසටහන ඇරඹේ. සංකේතාත්මකව සිසුන් 5108කට අද දින ශිෂ්‍යත්ව. එම අවස්ථාවේම හිඟ වාරික ද සමඟ ශිෂ්‍යත්ව මුදල් සිසුන්ගේ බැංකු ගිණුම්වලට බැර කෙරේ. ජනාධිපති අරමුදලින් අධ්‍යාපන ශිෂ්‍යත්ව පිරිනැමීමට මෙම වසරේ දී රුපියල් බිලියන 04ක්. දැයේ දරුවන් වෙනුවෙන් ඉදිරි වසර 05-10 තුළ වඩා හොඳ රටක් නිර්මාණය …
Continue Reading
ජූලි මාසයේදී තැපැල් මුද්දරයට වෙන්න යන දේ
-
Editor
-
June 19, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
සාමාන්‍ය තැපැල් මුද්දරයක මිල ජුලි මාසය වන විට 100ක් දක්වා ඉහළ නංවන බව ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනුෂ පැල්පිට මහතා පවසයි. සාමාන්‍ය තැපැල් මුද්දරයක මිල 2022 කට පෙර රුපියල් 15ක් වූ අතර එහි වත්මන් මිල රුපියල් 50කි. මේ වන විට තැපැල් දෙපාර්තමේන්තුව වාර්ෂිකව රුපියල් කෝටි 100ක පාඩුවක් ලබන බව ඔහු පැවසීය. “පසුගිය වසරේ පාඩුව රුපියල් මිලියන 3,200 දක්වා අඩු කළා. නමුත් …
Continue Reading
‘මස් කන බැක්ටීරියා’ : ලංකාවේ සෞඛ්‍ය බලධාරීන් දෙන සහතිකය
මේ දිනවල ජපානය පුරා ව්‍යාප්ත වෙමින් පවතින බව කියන Streptococcal Toxic Shock Syndrome (STSS) හෙවත් ‘මස් කන බැක්ටීරියා‘ ලෙස හඳුන්වන බැක්ටීරියාව සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික ජනතාව කලබල වීමට හේතුවක් නැතැයි සෞඛ්‍ය බලධාරීන් අවධාරණය කරති. Streptococcal Toxic Shock Syndrome ආසාදිත රෝගීන් 1000කට ආසන්න සංඛ්‍යාවක් මේ දක්වා ජපානයෙන් වාර්තා වී ඇති අතර මෙම පුපුරා යාම සෞඛ්‍ය නිලධාරීන් සහ මහජනතාව අතර බියක් ඇති කර …
Continue Reading
ව්‍යවස්ථා දායක සභාව නීතිපතිගේ සේවා දිගුව ප‍්‍රතික්‍ෂෙප කරයි
-
Editor
-
June 18, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
නීතිපති සංජය රාජරත්නම් (PC) ගේ නිල කාලය තවත් මාස හයකින් දීර්ඝ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
Continue Reading
කාන්තා අයිතිවාසිකම් ගැන ජනපතිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
-
Editor
-
June 18, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
කාන්තාවන්ට පිරිමින්ට හා සමාන අයිතිවාසිකම් හිමි විය යුතු බව ජාත්‍යන්තර කාන්තා සංවිධානවල සියලු ගිවිසුම්වලද ඇතුළත් වන බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම කටයුතුවලට බාධා කිරීමට අධිකරණයට, විධායකයට, ව්‍යවස්ථාදායකයට හෝ කිසිඳු ආයතනයකට නොහැකි බව අවධාරණය කළේය. මෙරට කාන්තාවන්ට පිරිමින්ට හා සමාන අයිතිවාසිකම් ලබාදීම රජයේ අරමුණ බව පැවසු ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් තමන් කැපවී සිටින බවද අවධාරණය කළේය. එසේම බුදු දහමේ පැවැත්මට …
Continue Reading
ආයුර්වේද උපාධිධාරීන්ගේ සීමාවාසික පුහුණුවීම් යළි ඇරඹෙයි
රටේ පැවති අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ආයුර්වේද උපාධිධාරීන්ගේ ඇනහිට තිබූ සීමාවාසික පුහුණුවීම් යළි ආරම්භ කළ බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පැවසීය. ඒ අනුව මාසයකට රුපියල් 67,500ක ගෙවීමක් සහිතව ආයුර්වේද උපාධිධාරීන් සඳහා වන සීමාවාසීක පුහුණුව ආරම්භ කළ බවත්, ඊට රජය රුපියල් මිලියන 320ක් වැය කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා මේ බව …
Continue Reading