උරුමය ඔප්පු ලබාදීම කඩාකප්පල් කරන නිලධාරීන්ට වැඩ වරදීවිද ?
-
Editor
-
June 26, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
තම උරුමය ලබා ගැනීමට ජනතාවට ඇති අයිතිය අහිමි කිරීමට කිසිවෙකුට ඉඩ දෙන්න බැහැ- ජනපති. උරුමය වැඩසටහන සාර්ථක කර ගැනීමට කැපවන රාජ්‍ය නිලධාරින්ට ජනපතිගෙන් පැසසුම්. උරුමය වැඩසටහන සමඟ පක්ෂ බේදයෙන් තොරව එක්වන ලෙස ජනපති සියලු දේශපාලන නියෝජිතයන්ගෙන් ඉල්ලයි. උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන වෙනුවෙන් බොහෝ රාජ්‍ය නිලධාරින් කැපවී කටයුතු කරද්දි, එය කඩාප්පල් කිරීමට උත්සාහ කරන සුළුතරයක් පිළිබඳව ද කරුණු වාර්තා …
Continue Reading
ශ්‍රී ලංකාව සිය ප්‍රධාන නිල ද්විපාර්ශ්වික ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ එකඟතාවන් සාර්ථකව අවසන් කරයි
ශ්‍රී ලංකාව අද (26) පෙරවරුවේ පැරිස් නුවරදී සිය ප්‍රධාන නිල ද්විපාර්ශ්වික ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා අවසන් කරමින් නිල ණය හිමියන්ගේ කමිටුව සමඟ අවසන් එකඟත්වයට එළැඹ තිබේ. එමෙන්ම ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළව ශ්‍රී ලංකාව චීනයේ එක්සිම් බැංකුව සමඟ ද අද බෙයිජිං නුවරදී අවසන් එකඟත්වයට පැමිණ ඇත. මෙම එකඟතාවන් සමඟින්, ශ්‍රී ලංකාව සිය ප්‍රධාන නිල ද්විපාර්ශ්වික ණය හිමියන් සඳහා ණය …
Continue Reading
ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳව ජනපති 26 දා රටට කියයි
රටේ ආර්ථික අභියෝග පිළිබඳව දැනුවත් කිරීමට සහ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රයත්නයන් පිළිබඳ යාවත්කාලීන කිරීමක් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජුනි 26 බදාදා ජාතිය අමතනු ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද (24) නිල වශයෙන් නිවේදනය කළේය. ඒ අනුව ජනපතිවරයා බදාදා රාත්‍රී 8.00 ට දේශනය පැවැත්වීමට නියමිතය. ජනාධිපතිවරයා සිය දේශනයේදී රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව ජනතාව දැනුවත් කරන අතර විදේශ ණය …
Continue Reading
ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් බදාදාට කරන්න යන දේ මෙන්න !
-
Editor
-
June 23, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
නොවිසඳුණු වැටුප් විෂමතා සහ අනෙකුත් ඉල්ලීම්වලට විරෝධය පළ කරමින් ගුරුවරුන්, විදුහල්පතිවරුන්, ගුරු උපදේශකවරුන් සහ පිරිවෙන් ගුරුවරුන් ලබන බදාදා (26) එක්දින අසනීප නිවාඩු ව්‍යාපාරයක් ආරම්භ කිරීමට නියමිත බව ලංකා ගුරු සංගමය පවසයි. ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පැවසුවේ සුබෝධිනී කමිටු වාර්තාව මත පදනම්ව ඔවුන්ගේ වැටුප් විෂමතාවලින් තුනෙන් එකක් විසඳීමට කැබිනට් අනුකමිටුව තීරණය කර ඇති බවයි. කෙසේ වෙතත්, ගුරුවරුන්ගේ …
Continue Reading
ජනපති රනිල් තරුණයින්ට දුන් ‘අපූරු අවවාදය‘
-
Editor
-
June 23, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
අනාගත පරපුර වෙනුවෙන් තමා ලබා දෙන උපදෙස වන්නේ හොඳින් අධ්‍යාපනය ලැබීම, ප්‍රතිපත්ති ගරුක වීම සහ අභියෝග හමුවේ බිය නොවීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ රටේ සාර්ථක නායකයෙක්, දක්ෂ දේශපාලනඥයෙක් ලෙස ලද අත්දැකීම් අනුව අනාගත පරම්පරාවේ සාර්ථකත්වය වෙනුවෙන් ලබා දෙන උපදෙස කුමක්දැයි මඩකලපුව දිස්ත්‍රික් තරුණ නියෝජිත හමුවේදී, තරුණියක නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි. මඩකලපුව …
Continue Reading
රාජිත ‘ජනපතිව මුරුංගා අත්තේ තබා කළ‘ සම්පූර්ණ කතාව
-
Editor
-
June 21, 2024
-
දේශපාලන
-
news
-
0 Comments
‘ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට මෙතරම් කෙටි කාලයකින් රට ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීමට හැකිවෙයි කියා අප ද සිතුවේ නැහැ. නමුත් අපට අද එය පිළිගැනීමට සිදු වී තිබෙනවා. ඇස් පෙනෙන කන් ඇසෙන කෙනෙක් නම් එතුමා අපේ රට මේ තත්ත්වයට ගෙනවිත් තිබෙනවා කියා පිළි ගන්න වෙනවා‘ මේ ප්‍රකාශය සිදුකළේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතායි. රාජිත සේනාරත්න මේ බව සඳහන් කර …
Continue Reading
කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මත වෙයි
-
Editor
-
June 21, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පත ඊයේ (ජුනි 20) පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව සම්මත විය. 2024 මැයි මස 7 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද මෙම පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පසුගිය ජූනි 4 වැනිදා පවත්වා කල්තබන ලද අතර විවාදය ඊයේ (20) දෙවැනි දිනටත් පැවැත්විණි. මෙරට කාන්තාවන් සවිබල ගැන්වීම අරමුණු කරගත් මෙම පනත් කෙටුම්පත මගින් කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවක් ස්ථාපිත කිරීම …
Continue Reading
ජූනි 22 දිනට ‘කාලගුණ අනාවැකිය‘: තද වැසි සහ තද සුළං
-
Editor
-
June 21, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් 2024 ජුනි මස 21 දින මධ්‍යහන 12.00 ට නිකුත්කරන ලදි. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100 පමණතද වැසි ඇතිවිය හැකිය. මාතලේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල සිහින් වැසිවාර කිහිපයක් ඇතිවේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැකිය. ඉදිරි පැය 24 ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය වැසිතත්ත්වය:පුත්තලම සිට කොළඹ සහ …
Continue Reading
යශංකර් ශ්‍රී ලංකාවේ සංචාරය කරද්දී දකුණු ඉන්දිය මහ ඇමැති කළ ඉල්ලීම
-
Editor
-
June 21, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන සිටින ඉන්දීය ධීවරයින් මුදා හැරීමට සියලු පියවර ගන්නා තමිල්නාඩු මහ ඇමති එම්.කේ. ස්ටාලින් ඉන්දීය මධ්‍යම රජයට බල කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කියයි. පුදුකෝට්ටායි දිස්ත්‍රික්කයේ කෝට්ටයිපට්ටිනම් ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය ධීවරයින් සිව් දෙනෙකු පසුගිය අඟහරුවාදා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් බව ඔහු පැවසීය. තමිල්නාඩු මහ ඇමති එම්කේ ස්ටාලින් …
Continue Reading
අධිවේගී මාර්ග අයකැමියන්ගේ සුපිරි ගැහිලි COPE එකේදී එළියට
ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ගවල මුදල් අයකැමියන් ගාස්තුවලින් සියයට 20ක් සොරකම් කරන බවට ගණන් බලා ඇති බව මහාමාර්ග අමාත්‍යාංශ ලේකම් රංජිත් සුබසිංහ මහතා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට පැවසීය. කමිටු සාමාජිකයින් පැවසුවේ මුදල් අයකැමියන්ගේ වැඩ වර්ජනයකදී හමුදාව විසින් කුටි ක්‍රියාත්මක කළ දිනයේ මාර්ග සංවර්ධන අධිකාරියේ අධිවේගී මාර්ග ගාස්තු ඉහළ ගිය බවත්, අනෙකුත් දිනවල එකතු කිරීම් පිළිබඳව ප්‍රශ්න මතු කළ බවත්ය. …
Continue Reading