සයිටම් උපාධි කඩයට හැදු නෙවිල්ගේ රෝහලේ කෝටි ගාණක බරපැන ජනතාවගේ බදු බර පිටට පටවන්න සැරසෙයි!

දැනට බංකොලාත් තත්වයේ ඇති මාළඹේ නෙවිල් ප‍්‍රනාන්දු පුද්ගලික රෝහල බිලියන 380ක මුදලක් ගෙවා රජයට පවරා ගැනීමට සූදානමක් ඇති බව සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරික සංසදයේ සභාපති සංජය පෙරේරා පවසයි. කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙසේ සදහන් කලේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරික සංසදයේ සභාපති සංජය පෙරේරා මෙසේද පැවසීය. නෙවිල් ප්‍රනාන්දු රෝහල සයිටම් ශිෂ්‍යයන්ට පුහුණුව ලබාදීමේ අරමුණින් …

Continue Reading

ජනාධිපතිවත් රවටා, කෝටි ගණනක් වනසලා! නෙවිල් ප්‍රනාන්දු කට අරී.. (Video)

වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතාට අයත් මාළඹේ වෛද්‍ය උපාධි අලෙවි ආයතනයට අනුබද්ධව තිබූ නෙවිල් ප්‍රනාන්දු රෝහල ඔහු විසින් රජයට පවරා දෙන බවට සෞඛ්‍ය අමාත්‍යවරයා සහ ඔහුගේ ලේකම්වරයා විසින් රුපියල් කෝටි ගණනක මහජන මුදල් වියදම් කරමින් සිදුකළ සංදර්ශනය බොරු ප්‍රෝඩාවක් බව නෙවිල් ප්‍රනාන්දු විසින් දමා ඇති පුවත්පත් දැන්වීමකින් සහ සිදුකර ඇති ප්‍රකාශයකින් තහවුරුවේ. මේ අතර මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීම …

Continue Reading

නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීමේදී බරපතල මූල්‍ය අක‍්‍රමිකතාවක්!

නෙවිල් ප‍්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීමේ දී විධිමත් ගිවිසුමක් පවා අත්සන් නොකරමින් රාජ්‍ය මුදල් සම්පේ‍්‍රෂණය කිරීමෙන් සිදුවන බරපතල මූල්‍ය අක‍්‍රමිකතාව පිළිබඳ විගණකාධිපතිතුමාට පැමිණිලි කරමින් රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය විසින් ලිපියක් යොමු කර තිබේ. රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා අද(21) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළේය. පසුගිය දින වල ජනමාධ්‍ය වාර්තා කර සිටි පරිදි …

Continue Reading