පාස්කු ප්‍රහාරය වන තෙක් මාස දෙකකින් ආරක්ෂක කවුන්සිලය රැස්වී නැහැ; දින 12කට පෙර දැනුම් දුන්නත් වැඩක් වී නැහැ
අපේ‍්‍රල් 21 වැනිදා දිවයිනේ ස්ථාන කිහිපයකට ත‍්‍රස්ත ප‍්‍රහාර එල්ලකරන බවට ලැබී තිබූ තොරතුරු අපේ‍්‍රල් 09 වැනිදා (දින 12කට පෙර) ආරක්‍ෂක ලේකම්වරයාට දැනුම් දුන්නත් ප‍්‍රහාරය සිදුවනතුරුත් ආරක්‍ෂක කවුන්සිලය රැස්වූයේ නැතැයි ජාතික බුද්ධි ප‍්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා ඊයේ (29) පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්‍ෂි දෙමින් කියා සිටියේය. රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්‍ෂ නිලන්ත ජයවර්ධන මහතා විසින් මෙම ප‍්‍රහාරය සම්බන්ධයෙන් ඔහුට ලද තොරතුරු …
Continue Reading
TRCයේ කප්පම්කරුවන් සහ ඇත්ත කතා කරන මාධ්‍යවලට ඇති තර්ජනය NMWJ හෙළිකරයි (Video)
-
RSL
-
June 12, 2018
-
උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා, විමර්ශන
-
Cable TV, Free Media, National Movement of Web Journalist’s, National Movement of Web Journalist’s - Sri Lanka, National Security, NMWJ, Palitha Range Bandara, TRC
-
0 Comments
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම් සභාවේ ඇතැම් නිලධාරීන් උතුරේ සහ කඳුකරයේ ක්‍රියාත්මක නීතිවිරෝධී මෙන්ම ජාතික ආරක්ෂාවට තර්ජනයක් වූ කේබල් රූපවාහිනී සේවාවලින් අතිදැවැන්ත කප්පම් මුදලක් මාසිකව ලබාගනිමින් රජයට හිමිවිය යුතු රුපියල් බිලියන ගණනක බදු මුදල් අහිමිකරමින් සිටින බව වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය ඊයේ(11) මාධ්‍ය හමුවක් කැඳවමින් අනාවරණය කර සිටියේය. වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරයේ සභාපති චතුරංග ද අල්විස් පවසා සිටියේ එම …
Continue Reading