
විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න ජනමත විචාරණයක්
- RSL
- January 4, 2019
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- JVP, Nalindha Jayathissa, President Maithripala Sirisena
- 0 Comments
පළාත් සභා ඡන්ද තියන්න පෙර වසර 04ක් කල්ගිය විධායක ජනාධිපතිවරණය පිළිබඳ ජනමත විචාරණය පැවැත්විය යුතුයි. 2015 ජනවාරි මාසයේ බලයට පත්වූ මෛත්‍රිපාල සිරිසේනගේ පළමු කාර්යය බවට පත්ව තිබුණේ දින සියයේ කාලය ඇතුළත විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම යැයි ජනතා විමුක්ති පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය නලින්ද ජයතිස්ස කළුතරදී කීවේය. වෛද්‍ය නලින්ද ජයතිස්ස වැඩිදුරටත් මෙසේද පැවසීය. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට …
Continue Reading