මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ හෙලුව හෙළිවේ! එපා කියූ ඇමතිකම් යළි හොරෙන්ම අරගනී (වීඩියෝ)

පසුගිය දිනෙක මාධ්‍ය හමු සංදර්ශන පවත්වමින් දෙස් විදෙස් රටවලට පවා අණබෙර ගසමින් සිය අමාත්‍යධුරවලින් ඉල්ලා අස් වූ වත්මන් ආණ්ඩුවේ මුස්ලිම් අමාත්‍යවරුන් එකා දෙදෙනා යළි හොර රහසේම සිය අමාත්‍යධුර ලබාගනිමින් දිවුරුම් දීමට පටන් ගෙන ඇත. මෙලෙස සිය අමාත්‍යධූරවලින් ඉල්ලා අස්වු මන්ත්‍රිවරුන් දෙදෙනෙක් අද(19) යළිත් ජනාධිපතිවරයා ඉදිරියේ සිය අමාත්‍යධූරවල දිවුරුම් දෙනු ලැබීය. එලෙස දිවුරුම් දෙනු ලැබුවේ, කබීර් හෂීම් හා එම්.එච්.ඒ.හලීම් යන මහත්වරුන්. …

Continue Reading

ලංකාව අරාබියක් කරන්න එන්න එපා.. – මහානායක හිමිවරු මුස්ලිම් ඇමතිවරුන්ට සෘජුව වදාරති (වීඩියෝ)

ශ‍්‍රී ලාංකික මුස්ලිම් සංස්කෘතියකට වඩා අරාබි මුස්ලිම් සංස්කෘතිය ඇති කිරීමට පිරිසක් උත්සාහ දරන බවත්, එම පිරිස සමබන්ධ චෝදනා එල්ල වු ඇමතිවරුන් තමන් නිවැරදි නම් ඒ බව රට හමුවේ තහවුරු කල යුතු බවත් අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි හිමියෝ පවසති. එහිමියන් මේ බව කියා සිටියේ ආණ්ඩුවේ ඇමති ධුරවලින් ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමතිවරුන් අස්ගිරි-මල්වතු නාහිමිවරුන් බැහැ දැකීමට එහි ගිය අවස්ථාවේදීය. කණ්ඩායමක් …

Continue Reading