පාස්කු ප්‍රහාරය හරහා නිකුත් වුණු මරණයේ සංඥාව තවදුරටත්..

– ‘එක ජීවිතයක් නැසීම මුළු මානව සංහතියම නැසීම හා සමානය’කුරාණය 5: 32’ – කුරාණයේ ඉහත උපුටනය මේ දින වල නිතර ඇසෙන්නකි. අද එය ගෙන හැර දක්වන්නේ සංහිදියාවට කැපවූවන් පමනක් නොවේ. කූට දේශපාලකයන් , අන්තවාදීන් , එදා වෙල සහජීවන කරුවන් මෙකී වාක්‍යය නිතර මතුරන්නේය. එය විටෙක සංහිදියා කාරකයකි තවත් විටෙක අන්තවාදය තනූක කරන භෂ්මයකි තවත් විටෙක මරාගෙන මැරෙන අවියකි. සිදුවීම් කාලයේ …

Continue Reading

ආවේගයට පත් සංවේදයට පත් කෝපයට පත් සිංහල සමාජයට කරනු ලබන යටහත් ආයාචනයයි!

ඔබට වර්ථමානයේ ඇතිවී ඇති තත්වය පිලිබඳ පවතින ආවේගය සාධාරන වන්නේය.එය බහුතර සිංහල සමාජයේද ආවේගය බවද මම පිලිගනිමි. මුස්ලිම් සමාජය තුල සිටින ඇතමුන් තුල පැවති ආත්මාර්තකාමයද මම පිලිගනිමි. නමුත් ඊට ප්‍රතිචාර දැක්වීම සංයමයකින් කල යුතු දෙයක් නොවේ ද? මා විසින් විසින් මීට පෙර කල අදහස් දැක්වීම තුල ඊට අදාලව බොහෝ දේ සාකච්ඡාවට බඳුන් කිරීමට මා උත්සාහ කර ඇත. මදි නම් තවදුරටත් …

Continue Reading