එදා මුසාවෙන් රටම රැවටූ මුසම්මිල් මෙදා අත්අඩංගුවට පත් වූයේ ඇයි?

2010 ජනාධිපතිවරයේදී පොදු අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකාගේ පාර්ශවයෙන් අල්ලස් ලබා දී තමාව එම පොදු අපේක්ෂකයාගේ පාර්ශවයට සම්බන්ධ කරගැනීමට සැලැසුම් කළායැ’යි පවසමින් ජවනිකාවක් රඟ දැක් වූ විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් අද (20) අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔහුව ලබන මස 04 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කොට ඇත. මොහොමඩ් මුසම්මිල්ව මෙලෙස …

Continue Reading