අතුරුදන් බව කියූ 200ක්‌ රටවල් 6ක හැංගිලා

යුද සමයේ අතුරුදන් වූවන් බව කියූ 200 කට අධික සංඛ්‍යාවක්‌ රටවල් 6 ක සිටින බව අනාවරණය වී ඇත. එහෙත් මේ රටවල් ඔවුන්ගේ අනන්‍යතාව හෙළි කිරීම ප්‍රතික්‍ෂේප කර තිබේ. රජය අතුරුදන් කාර්යාලයට කොමසාරිස්‌වරුන් පත් කළත් ඔවුන්ට එම රටවල සිටින අයගේ තොරතුරු ලබා ගැනීමට නොහැකි වන බව ආරංචි මාර්ග පවසයි. කැනඩාව, ස්‌විට්‌සර්ලන්තය, නෝර්වේ, ජර්මනිය, ප්‍රංශය සහ බ්‍රිතාන්‍ය යන රටවල එම අතුරුදන් වූවන් …

Continue Reading