අමාත්‍යංශ 4ක ලේකම්වරු අලුත් වෙයි

අමාත්‍යාංශ 04 ක් සඳහා නව ලේකම්වරුන් පත් කිරීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා කටයුතු කර තිබේ. ඒ අනුව විදේශ රැකියා අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස එච්.එම්. ගාමිණී සෙනෙවිරත්න මහතා ද, කී‍්‍රඩා අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ජයන්ත විජේරත්න මහතා ද, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස නීල් රංජිත් අශෝක මහතා ද, වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස එම්.ඒ …

Continue Reading