ඇමති රාජිතට එරෙහිව ජනපති කොමිසමට පැමිණිලි ගලයි; තලතාටත් චෝදනාවක්
සෞඛ්‍යය අමාත්‍ය රාජිත සේනාරත්නට එරෙහිව 2015 – 2018 රජයේ ආයතනවල සිදුව ඇතැයි සැළකෙන දූෂණ වංචා සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනපති කොමිසමට මේ වන විට පාර්ශව ගණනාවකින් විශාල පැමිණිලි ප්‍රමාණයක් ලැබී ඇතැයි වාර්තාවේ. මේ අතර පිවිතුරු හෙළ උරුමයෙන්ද ඇමති රාජිත සේනාරත්න සෞඛ්‍යය අමාත්‍යධුරය අවභාවිතාකරමින් සිදුකළ දූෂණ-වංචා සම්බන්ධයෙන් ඊයේ ජනපති කොමිසමට පැමිණිලි ගොනු කර තිබේ. මීට අමතරව හිටපු විදේශ රැකියා අමාත්‍යවරිය …
Continue Reading
හදවත් රෝගීන්ට ඇමති රාජිත ගැසූ ගැටයක්..
පසුගිය කාලය පුරා රෝහල්ගත වී සිටින රෝගීන්ගෙන් 15% ක් හෘදයාබාධ හේතුවෙන් මිය ගිය ද දැන් එය 7% – 8% දක්වා පහත වැටී ඇතැයි පැවසුවහොත් ඔබ පුදුමයට පත්වනු නොඅනුමාන ය. එහෙත් සත්‍ය එය යි. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මේ යහපත් තත්ත්වය උදාවූයේ හෘදයාබාධ සැත්කම් සඳහා ගැනෙන ‘ස්ටෙන්ට්’ ඇතුළු උපකරණ සහ හදවත් රෝගීන්ගේ ඖෂධ මිල රජය විසින් පහත දැමීම හේතුවෙනි. රජය ඖෂධ …
Continue Reading
ඇමති රාජිතගේ ප්‍රෝඩාවට එරෙහිව ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගෙන් ජනපතිට හා අගමැතිට ලියුමක්
ව්‍යාපාරික නෙවිල් ප්‍රනාන්දුට අයත් මාලඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනය මුල්කොට පැනනැගී ඇති අර්බුදය විසදීමට ප්‍රමාදවීම රටට හිතකර නොවන බව ත්‍රෛනිකායික මහනාහිමිවරුන් පවසයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමුකරමින් ත්‍රෛනිකායික මහනාහිමිවරුන් මේ බව පවසා තිබේ. මල්වතු පාර්ශවයේ මහනායක අතිපුජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල, අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන, අමරපුර මහනිකායේ මහනායක අතිපූජ්‍ය කොටුගොඩ ශ්‍රී …
Continue Reading
සයිටම් සහ රටේ සෞඛ්‍යය, ඇමති රාජිත සමඟම පරිහානියට – GMOA
සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා තමාගේ අභිමතය ආරක්‌ෂා කරගැනීම සඳහා සයිටම් ගැටලුව සමඟ ගැටෙමින් පරිහානියට පත්වෙනවා මිස රටේ සෞඛ්‍ය අංශ දියුණු කිරීමට කටයුතු නොකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පැවසීය. වෛද්‍ය සභාවේ සභාපති තනතුරට දේශපාලන අතකොලුවක් පත්කර සෞඛ්‍ය ඇමැතිවරයා මේ නැති කරන්නේ රටේ සෞඛ්‍ය බවත් හෙතෙම කියා සිටියේය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය …
Continue Reading
ඇමති රාජිතගේ කෙරුවාව ගැන අගමැතිට පැමිණිල්ලක්
සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා වෛද්‍යවරුන් පිරිසක් එක්කර ගනිමින් නව වෘත්තීය සමිතියක් ආරම්භ කිරීමට කටයුතු කරමින් සිටින්නේ යයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අගමැතිවරයාට ලිඛිත පැමිණිල්ලක් කර තිබේ. වෘත්තීය ගරුත්වයක් සහිත වෛද්‍යවරුන් අතර බෙදීමක් ඇතිවන ආකාරයට සෞඛ්‍ය ඇමතිවරයා කටයුතු කරමින් සිටින බවද එම සංගමය අගමැතිවරයාට යොමු කළ පැමිණිල්ලේ සඳහන් වේ. සයිටම් ගැටළුවට විසඳුමක් අපේක්ෂාවෙන් කෙරෙන සාකච්ඡා ක්‍රියාදාමය රාජිත ඇමැතිවරයාගේ මෙවැනි වැඩපිළිවෙළවල් …
Continue Reading
ඇමති රාජිතගේ දිව මහින්දට නැවෙයි
කු.පා.ම මහින්ද රාජපක්‍ෂ මහතා මුදල් සොරකම් කළ බවට මෙතෙක් කිසිදු චෝදනාවක් නැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය. එමෙන්ම තමා කිසිවිටකත් මුදල් සොරකම් පිළිබඳව පුද්ගලිකව හිටපු ජනපතිවරයාට චෝදනා එල්ල නොකළ බව ද ඊයේ (22 දා) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා කීය. එහෙත් තවත් රාජපක්‍ෂවරු සිටින බවත් ඔවුන්ට මේ චෝදනාව …
Continue Reading