
ඇමෙරිකාවේ විශාලතම ගුවන්තොටුපළක් වසාදමයි
- RSL
- September 13, 2017
- විදේශීය
- America, Miami Airport, United State of America, USA
- 0 Comments
ඉර්මා කුණාටුව හේතුවෙන් බරපතළ හානි සිදු වී ඇති ඇමරිකාවේ ප්ලෝරිඩාහි මියාමි ගුවන්තොටුපළට වසාදමා ඇත. මෙම ගුවන්තොටුපළේ සියලුම ගුවන් ගමන් අවලංගු කර ඇති අතර මියාමි ගුවන්තොටුපළද ජලයෙන් යටවී ඇති අතර එහි සේවා කටයුතු යථාතත්ත්වයට පත්කිරීමට සෑහෙන කලක් ගතවනු ඇති බවට වාර්තාවේ. මෙම විශාලතම ගුවන්තොටුපළේ ධාවන පථවලට ද හානි සිදුවී ඇත.
Continue Reading