මෙල්ස්ටා සමාගම සිය නවතම ව්‍යාපාරය – මෙල්ස්ටා ඔසුසල් දියත් කරයි

ශ්‍රී ලංකාවේ කීර්තිමත්ම සමූහ ව්‍යාපාරයක් වන මෙල්ස්ටාකෝප් සමාගම ශ්‍රී ලාංකිකයින් හට ජාත්‍යන්තර තලයේ සෞඛ්‍ය සේවාවන් ලබා දීමේ දැක්ම ඇතිව 2017 වසරේදී සෞඛ්‍ය සේවා අංශයේ ව්‍යාපාර ආරම්භ කළේය. මෙල්ස්ටාකෝප් සමාගම අද වනවිට මේ ඉලක්කය වෙනුවෙන් කැපවුණු ඉහළම තත්ත්වයේ සෞඛ්‍ය සේවා ආයතන...