“සුදු වෑන් නැතත්, බලපෑම් එමටයි” – තරුණ ජනමාධ්‍යවේදීන් කතා කරයි

සුදු වෑන්වලින් මාධ්‍යවේදීන් පැහැර ගැනීම් වැනි දෑ ගෙවුණු වසර එක හමාරේ වාර්තා නොවූවද මාධ්‍යවේදීන්ට බලපෑම් එල්ල වූ අවස්ථා කිහිපයක් වාර්තා වුණු බවත් ‘ලෝක ජනමාධ්‍ය නිදහස පිළිබඳ දිනය’ වෙනුවෙන් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. ‘ලෝක ජනමාධ්‍ය නිදහස පිළිබඳ දිනය’ වෙනුවෙන් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය මෙසේය. “ලෝක ජනමාධ්‍ය නිදහස පිළිබඳ දිනය මෙවර …

Continue Reading